Season උන්ට බස් කොන්දොස්තරලා කැමති නෑ කියන්නේ ඇයි? හේතුව?

Chicken Kottu

Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    season උන්ට බස් කොන්දොස්තරලා කැමති නෑ කියන්නෙ ඇයි? බනිනවා කියන්නෙ ඇයි? උන් අකැමැති වෙන්න හේතුව?
     

    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    Unge commission case wenawa. Ekai.
    උන්ට නිල වශයෙන් කොමිශන් විදිහටද ගෙවන්නේ නැත්තන් උන් හොරෙන් ගහන කොමිස් ගැනද කියන්නේ.
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ඔවා හදන්න පුලුවන් ලපයා ජනපති උනාම විතරයි.. ලපයාට අකමැති එවුන් දුක් විඳ විඳ තමන්ගේ ලමයින්ටත් ඒ දුකම දීලා මැරියල්ලා..:frown:
     
    • Haha
    Reactions: Spiderman.Ayya