Seat Belt දාගනින් ඉස්සරහින් ලියනවලු.......!!!

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Captain ජැක් ස්පැරෝ;12820032 said:
    :sorry:



    දන්නේ නෑ බන්.......
    හුගකාලෙකින් සෙට් වුනේ නෑ.
    මම දැන් FB වැඩිය යන්නේ නෑ..........:sorry:
    කාලෙ ලඟයි මදුවසන්තයේ... නේ...? :)
     
    • Like
    Reactions: Rangau2

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Captain ජැක් ස්පැරෝ;12820061 said:
    :(
    ලොකය පෙරලෙයි
    කාලෙ ගෙවි යයි
    මරුවා ලගාවෙනවා

    සිතුදේ නොම වෙයි
    නොසිතු දේම වෙයි
    ලොව දම් කැරකෙනවා
    එපා තවත් ඔබ මා හඬවන්නට.......:sorry:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Captain ජැක් ස්පැරෝ;12820117 said:
    පැන්ටෝ, ඊයේ මගේ රෙප් පවර් එක 3 වුනා :cool:
    අහ් කොන්ග්‍රැට්ස්...:D නිකමට මගේ රෙප් කොටු ලගට ඊතලේ ගෙනිහින් බලපන්කො...:cool: