උදව්වක් ඕනෙ යාලෝස්
. මං මේ දවස් වල සෙකන්ඩ් හෑන්ඩ් බයික් එකක් ගන්න හොයනවා. උපරිම 200,000 හරි 210,000 වගේ හරි තමයි මගෙ බජට් එක. මං මුලින් හිතං හිටියෙ ටිකක් අලුත් පිට තියෙන 2016, 17 වගේ Discover එකක් ගන්න. ඒත් මං දන්න අයියා කෙනෙක් කිව්වා ඩිස්කවර් ගන්නවට වඩා ටිකක් පරණ FZ එකක් ගත්තොත් පට්ට ගගහා පාවිච්චි කරන්නත් පුලුවන් මාකට් එක හොඳ නිසා පාඩුවක් නැතුව ආපහු විකුනන්නත් පුලුවන් කියලා. මං වැඩිය ඔය බයික් සීන් ගැන නම් දන්නෙ නෑ. කිරියෙ බයික් කාපර් ලගෙන් මට පොඩි අයිඩියා එකක් ඕන ඕක ගැන.
මං දැනට ගන්න හිතන් ඉන්නෙ...
1. FZ (2012 න් උඩ 14න් පහල තියෙන මොඩල්, අර EFI නැති එක. අඩුම X නම්බර්. හොඳ කන්ඩිශන් තියෙන එකක්)
2. Hunk (මේක ගැන නම් එච්චර දන්නෙ නෑ. පැදලත් නෑ. හැබැයි පදින උන නම් හොඳයි කියනවා )
3. Pulasar 150 (FZ එකක් නැතිම උනොත් ඉතින් මේකක්වත් ලයින් කරනවා කියලා හිතන් ඉන්නෙ, අනේ මන්දා
)
මේ බයික් වල ගුණ අගුණ දන්න උන් පොඩ්ඩක් විස්තර කියපන්කො. මේ බජට් එකට හරියන්න උබලා ගාව විකුනන ඒවා තියෙනව නම් කියපන්
. සේල් වලට නම් මගෙ එච්චර කැමැත්තක් නෑ, ඒත් හොඳ තැනක් දන්නවා නම් කියන්න කොලඹ, ගම්පහ අවටින්
.
. මං මේ දවස් වල සෙකන්ඩ් හෑන්ඩ් බයික් එකක් ගන්න හොයනවා. උපරිම 200,000 හරි 210,000 වගේ හරි තමයි මගෙ බජට් එක. මං මුලින් හිතං හිටියෙ ටිකක් අලුත් පිට තියෙන 2016, 17 වගේ Discover එකක් ගන්න. ඒත් මං දන්න අයියා කෙනෙක් කිව්වා ඩිස්කවර් ගන්නවට වඩා ටිකක් පරණ FZ එකක් ගත්තොත් පට්ට ගගහා පාවිච්චි කරන්නත් පුලුවන් මාකට් එක හොඳ නිසා පාඩුවක් නැතුව ආපහු විකුනන්නත් පුලුවන් කියලා. මං වැඩිය ඔය බයික් සීන් ගැන නම් දන්නෙ නෑ. කිරියෙ බයික් කාපර් ලගෙන් මට පොඩි අයිඩියා එකක් ඕන ඕක ගැන.මං දැනට ගන්න හිතන් ඉන්නෙ...
1. FZ (2012 න් උඩ 14න් පහල තියෙන මොඩල්, අර EFI නැති එක. අඩුම X නම්බර්. හොඳ කන්ඩිශන් තියෙන එකක්)
2. Hunk (මේක ගැන නම් එච්චර දන්නෙ නෑ. පැදලත් නෑ. හැබැයි පදින උන නම් හොඳයි කියනවා )
3. Pulasar 150 (FZ එකක් නැතිම උනොත් ඉතින් මේකක්වත් ලයින් කරනවා කියලා හිතන් ඉන්නෙ, අනේ මන්දා
)මේ බයික් වල ගුණ අගුණ දන්න උන් පොඩ්ඩක් විස්තර කියපන්කො. මේ බජට් එකට හරියන්න උබලා ගාව විකුනන ඒවා තියෙනව නම් කියපන්
. සේල් වලට නම් මගෙ එච්චර කැමැත්තක් නෑ, ඒත් හොඳ තැනක් දන්නවා නම් කියන්න කොලඹ, ගම්පහ අවටින්
.
Last edited: