Second hand bike buying help

piyadena

Active member
  • May 26, 2015
    107
    59
    28
    2nd hand bike ekak gaddi balanna ona documents monada? Transfer paper eka thiyanwa but ID copy ekak ne. Me wage ekak bike ganna eka aulda.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    පොත
    යාවත් කාලීන ආදායම් බලපත්‍ර
    යාවත් කාලීන ඉන්සුවරන්ස් කාර්ඩ් එක
    යාවත් කාලීන දුම් වාර්තාව
    සම්පූර්න ට්‍රාන්ස්‍ර ෆොර්ම් එක
    අයි ඩී කොපිය

    වි අයි සී ස්ටිකර් එක
    No objection letter
    පදින්චි සහතිකය ( එක් දින පැවරුම් සදහා )

    පහත ඒව තියනව නන් හොදා ( First owner kiyala maakat karana ewa nan )
    පරන දුම් සහතික
    සර්විස් රෙකොර්ඩ්ස්
    යූසර් මැනුවල්

    අයි ඩී කොපි නැත්නන් ඌටම කියන්න අයිතිකාරයගෙන එකක් ගෙනල්ල දෙන්න කියල
    ෆොර්ම් එකේ තියන විස්තරෙයි, කොපි එකෙ විස්තරෙයි සමාන වෙන්න ඔනෙ ( අන්කෙ, ඇඩ්‍රස් )

    උබට අයි ඩී කොපි නැතුව ගන්න පුලුවන්, උබෙ නමට ට්‍රාන්සර් එක දාගන්න බැරි වෙයි, ඒ වගෙම අයිතිකරය මැරිල නන්
    උගෙ ගෑනිගෙ, ලමයිගෙ නෝ ඔබ්ජෙක්සන් ලෙටර් ඕන. මල කරදර ඕවා

    මොකද්ද බයික් එක, තිස් හතලිස් දාහට ගන්න CT100, Boxer නන් ඔන්න ඔහෙ ගනින්.
    හොනට්, ජේඩ්, ඩී ආර් සී වගේ නන් එපා ඉතින් :baffled:
     
    Last edited:

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,524
    6,499

    me mokadda machan ?
    meken mokadda wenne ?
     
    Ela machan, thank you.
     
    • Like
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,002
    3
    118,547
    113
    Gampaha
    වි අයි සී ස්ටිකර් එක
    me mokadda machan ?
    meken mokadda wenne ?
    වාහන වල ඉස්සරහ වීදුරුවෙ අලවල තියෙන එක වෙන්න ඕනෙ..

    බයික් වලට නම්බර් ප්ලේට් ගන්නකොට මේක හම්බවෙනව. නැතිවෙලා තිබුණොත් අලුතින් නම්බර් ප්ලේට් ගන්නකොට පොලීසියෙ එන්ට්‍රි දාගෙන නටන්න වෙනව.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,524
    6,499
    113
    වාහන වල ඉස්සරහ වීදුරුවෙ අලවල තියෙන එක වෙන්න ඕනෙ..

    බයික් වලට නම්බර් ප්ලේට් ගන්නකොට මේක හම්බවෙනව. නැතිවෙලා තිබුණොත් අලුතින් නම්බර් ප්ලේට් ගන්නකොට පොලීසියෙ එන්ට්‍රි දාගෙන නටන්න වෙනව.
    thanks machan
    ekagana danagena hitiye naha.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    වාහන වල ඉස්සරහ වීදුරුවෙ අලවල තියෙන එක වෙන්න ඕනෙ..

    බයික් වලට නම්බර් ප්ලේට් ගන්නකොට මේක හම්බවෙනව. නැතිවෙලා තිබුණොත් අලුතින් නම්බර් ප්ලේට් ගන්නකොට පොලීසියෙ එන්ට්‍රි දාගෙන නටන්න වෙනව.
    බයික් එකට හම්බවෙන sticker එක කොහෙද අලවන්නෙ. මගෙ එක නම් ගෙදර tiyenne
     
    • Haha
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,002
    3
    118,547
    113
    Gampaha
    බයික් එකට හම්බවෙන sticker එක කොහෙද අලවන්නෙ. මගෙ එක නම් ගෙදර tiyenne
    අලවන්න තැනක් නෑ. පරිස්සම් කරල තියාගන්න තමයි තියෙන්නෙ.
    ආයෙ විකුණන කාලෙකට හරි, අලුතින් නම්බර් ප්ලේට් ගන්න ගියාම හරි තමයි ඕනෙ වෙන්නෙ.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    අලවන්න තැනක් නෑ. පරිස්සම් කරල තියාගන්න තමයි තියෙන්නෙ.
    ආයෙ විකුණන කාලෙකට හරි, අලුතින් නම්බර් ප්ලේට් ගන්න ගියාම හරි තමයි ඕනෙ වෙන්නෙ.
    එල එල..
     
    Deadlock

    Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    පොත
    යාවත් කාලීන ආදායම් බලපත්‍ර
    යාවත් කාලීන ඉන්සුවරන්ස් කාර්ඩ් එක
    යාවත් කාලීන දුම් වාර්තාව
    සම්පූර්න ට්‍රාන්ස්‍ර ෆොර්ම් එක
    අයි ඩී කොපිය

    වි අයි සී ස්ටිකර් එක
    No objection letter
    පදින්චි සහතිකය ( එක් දින පැවරුම් සදහා )

    පහත ඒව තියනව නන් හොදා ( First owner kiyala maakat karana ewa nan )
    පරන දුම් සහතික
    සර්විස් රෙකොර්ඩ්ස්
    යූසර් මැනුවල්

    අයි ඩී කොපි නැත්නන් ඌටම කියන්න අයිතිකාරයගෙන එකක් ගෙනල්ල දෙන්න කියල
    ෆොර්ම් එකේ තියන විස්තරෙයි, කොපි එකෙ විස්තරෙයි සමාන වෙන්න ඔනෙ ( අන්කෙ, ඇඩ්‍රස් )

    උබට අයි ඩී කොපි නැතුව ගන්න පුලුවන්, උබෙ නමට ට්‍රාන්සර් එක දාගන්න බැරි වෙයි, ඒ වගෙම අයිතිකරය මැරිල නන්
    උගෙ ගෑනිගෙ, ලමයිගෙ නෝ ඔබ්ජෙක්සන් ලෙටර් ඕන. මල කරදර ඕවා

    මොකද්ද බයික් එක, තිස් හතලිස් දාහට ගන්න CT100, Boxer නන් ඔන්න ඔහෙ ගනින්.
    හොනට්, ජේඩ්, ඩී ආර් සී වගේ නන් එපා ඉතින් :baffled:
    Uba youtube chnl එක කරන පොරද
     
    • Wow
    Reactions: Solo Rider