Second Hand * STAR Sports - TVS

Bam

Well-known member
  • Apr 6, 2025
    4,428
    9
    3,073
    113
    TVS Star Sport බයිසිකලේ පාට්ස් ලාබයිද .

    මීට වඩා Bajaj CT100 එක ලාබයි ද.



    පොඩි එක්ස්පෙරිමන්ට් එකක් කරන්න ගන්නෙ.

    සමහරවිට එන්ජිම, කාබරේටරේ, සයිලන්සරය අලුත්න් තියන්න වෙයි.
    ඒක නිසා ලාබම එක හොයා ගන්න ඕනේ.