යාලුවනේ අපි වාහනයක් ගද්දි අපිට පුලුවන් පාවිච්චි කරපු කෙනෙක්ගෙන් වාහනයක් ගන්ඩ.ඒකම ටිකක් වැඩි මිලක් දීලා.සේල් එකකින් unregistered එකක් ගන්ඩ පුලුවන්.නැත්තම් ජපානෙන් ගෙන්න ගන්ඩ පුලුවන්.උදාහරණයක් විදිහට මෙන්න මේ පහලින් තියන toyota vitz කාර් එක ගනිමු.මේක 2007-2008 වගේ 50000km-60000km වගේ දුවපු එකක් ලක්ශ 24 කට වගේ ගන්ඩ පුලුවන් පාවිච්චි කරන කාගෙන්හරි.
ඒකම 2010 වගේ 25000km වගේ දුවපු unregistered එකක් සේල් එකකින් ගන්න පුලුවන් ලක්ශ 26-27 වගේ ගානකට.මේ පහල photo එක
තව ටිකක් සල්ලි අතේ තියනවානම්.මේකම 2012-2013 වගේ ආපු toyota vitz smile edition,එකක් unregisterd ම ගන්ඩ පුලුවන් ලක්ශ 28-29 වගේ ගානකට.මේ පහල තියන photo එක.
ඉතින් මම මේ නූල ලිවුවේ යාලුවනේ.කවුරුහරි කාර් එකක් ගන්නවනම්.උදාහරණයක් විදිහට ඉස්සරල කිවුව විට්ස් එකම ගමු.අපි ඒකක් පාවිච්චි කරපු කෙනෙකුගෙන් 50000km වගේ දුවපු එකක් ගද්දි සහ අපි ඒකම unregistered එකක් සේල් එකකින් ගද්දි අපිට තියන වාසි අවාසි මොනවද.ඒ සම්බන්දව දන්න අය ටිකක් කතා කලොත් වාහන ගන්ඩ ඉන්න අයට ප්‍රයෝජනවත් වෙයි.මොකද ගොඩක් අය හිතාගෙන ඉන්නවා මේ පාවිච්චි කරපු එකක් මනුස්සයෙක්ගෙන් ගද්දි සහ ඒකම සේල් එකකින් ගද්දි ලොකු වෙනසක් නැ කියලා.ඒ අදහස හරිද? සහ අපි උදාහරනෙට vitz එකම ගත්තොත්.අර ඉස්සරල කිවුව.50000km ලන්කාවේ දිවුව.විට්ස් එක ගන්න එකයි.අර සේල් එකේ විකුණන 20000km දුවපු unregistered විට්ස් එක ගද්දි තියන වාසි අවාසි පොඩ්ඩක් අදහසක් දක්වමුද?