Second hand vehicle Market and Covid-19

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මාකට් එකේ සෙලර්ස්ලා විතරක් ඉඳියි බයර්ස්ලා නැතුව.:(



    supply > demand 0 ----- simple economics machan----- price goes down



    ඔක චක්‍රයක් වගෙ යන සීන් එකක් නෙ බන් .සෙල් කරන කෙන නොගෙන ඉන්නේ නැහැ නේ. රටෙ වාහන අවශ්යතාවය වැඩි වෙනවා මිසක් අඩු උනේ නැහැ නේ. වාහන ටැක්ස් අඩු කෙරලත් අඩු උනෙ අන් රෙගිස්ටඩ් විතරයි ඒ කාලේ. වාහන මිලේ වෙනසක් නැත.අනිවා වැඩි වෙලවා උඩ ස්ථරය බ්ලොක් නිසා (අලුත් වාහන ගෙන්නන්නේ නැති නිසා)
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    People with cash will try to buy. Already got a couple of calls for a very old ad :lol: