Secrets of porn stars

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඇයි බං ලංකාවෙ එවුන් 18+ කිව්ව ගමන් බය වෙන්නෙ? අපේ රටෙ ලිංගික අධ්‍යාපබයක් හරියට නැති හින්දා තමයි පොඩි එවුනුත් හොරෙන් blue බලන්නෙ. පස්සෙ තාත්තලා වෙඩි තියන් මැරෙනවා.
    18+ කිව්ව ගමන් මහා පාපයක් වගේ ඒ දිහා බලන්නෙ. මොකක්ද වෙලා තියෙන්නෙ? ගල් යුගේ එවුන්වත් ඔච්චර මෝඩ නැහැ. සදාචාරයක් තියෙන්න ඕනෙ තමයි. එත් ලිංගිකත්වය කියන එක සදාචාරයට බලපාන්නෙ නැහැ. එහේනම් අපේ ප්‍රෞඩ ඉතිහාසයේ අන්තප්පුර තියන් හිටියා, එක කොච්චර සදාචාර විරෝදීද?
    18+ තියෙනව කියල එලකිරි black list කරනවනම් ඒ තරම් මෝඩයෙක් තවත් නැහැ.
    අපි මේ සංස්කෘතියක්, සදාචාරයක් කිය කිය ඉන්නවා.. ඔච්චර හොඳ සදාචාරයක් තියෙනවනම් ලංකාව ලෝකෙ දියුනුම රට වෙන්න එපැයි.
    ඒත් එහෙම වෙලාද?
    නැහැනෙ..
    අපි සදාචාරය කියලා මිත්‍යා මත ටිකක් ඔලුවෙ පුරවන් අනිත් අය දිහා වපර ඇහෙන් බලන නිසා තමා ලංකාව දියුණු නොවෙන්නේ.
    18+ හොරෙන් කරන්න හොඳයි. එලිපිට කිව්වම තමයි නරක.
    මම කියන්නෙ porn photo, video එලිපිට දාන්න ඕන කියල නෙවේ.
    ඒත් 18+ කියන මාතෘකාව අද එලිපිට කතා කරන්න උවමනා දෙයක්.
    එහෙම නැත්තම් පාසල් යන ලමයි නොදැනුවත් කමට හොරෙන් 18+ වලට පෙලබෙනවා.
    ඊට පස්සෙ ආයි නිවැරදි කරන්න බැරි ගැටලු මතු වෙනවා.
    එතකොට 18+ එපා කියල කෑ ගහපු එකෙක්වත් උදව්වට නැහැනෙ.
    ඊට වඩා හොදයි පොඩි එවුන් අමාරුවෙ වැටෙන්නෙ කලින් 18+ ගැන දැනුමක් ලබාදෙන එක.
     
    • Like
    Reactions: ela_eluwa120

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    කිඹුලා බනිස්;10057447 said:
    ඇයි යකෝ! මමත් බෑවනේ ලිංගික රහස් අත්පොත! මේ ත්‍රස්තවාදී ෂපෝටර්ලා ලිංගිකත්වයට බයයි. ඒ බය අපි පිට පටවන්නයි හදන්නේ.
    :lol::lol::lol:patta talk eka...මමත් බෑවනෙ බන්...ඔය කියන අත්පොත...:shocked:
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    හරි හරි.. මූට බනිනේ නැතිව එපා එවුන් පලයන්.. නිකන් බොරුවට ඌට බැන බැන මේක ඩවුන්ලෝඩ් කරන්නෙ නැතිව.. මෝඩ ආතල් ගන්නේ නැතිව ..
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::yes:
     
    kasuncj

    Member
    Sep 10, 2008
    4,420
    230
    0
    matara
    ඇයි බං ලංකාවෙ එවුන් 18+ කිව්ව ගමන් බය වෙන්නෙ? අපේ රටෙ ලිංගික අධ්‍යාපබයක් හරියට නැති හින්දා තමයි පොඩි එවුනුත් හොරෙන් blue බලන්නෙ. පස්සෙ තාත්තලා වෙඩි තියන් මැරෙනවා.
    18+ කිව්ව ගමන් මහා පාපයක් වගේ ඒ දිහා බලන්නෙ. මොකක්ද වෙලා තියෙන්නෙ? ගල් යුගේ එවුන්වත් ඔච්චර මෝඩ නැහැ. සදාචාරයක් තියෙන්න ඕනෙ තමයි. එත් ලිංගිකත්වය කියන එක සදාචාරයට බලපාන්නෙ නැහැ. එහේනම් අපේ ප්‍රෞඩ ඉතිහාසයේ අන්තප්පුර තියන් හිටියා, එක කොච්චර සදාචාර විරෝදීද?
    18+ තියෙනව කියල එලකිරි black list කරනවනම් ඒ තරම් මෝඩයෙක් තවත් නැහැ.
    අපි මේ සංස්කෘතියක්, සදාචාරයක් කිය කිය ඉන්නවා.. ඔච්චර හොඳ සදාචාරයක් තියෙනවනම් ලංකාව ලෝකෙ දියුනුම රට වෙන්න එපැයි.
    ඒත් එහෙම වෙලාද?
    නැහැනෙ..
    අපි සදාචාරය කියලා මිත්‍යා මත ටිකක් ඔලුවෙ පුරවන් අනිත් අය දිහා වපර ඇහෙන් බලන නිසා තමා ලංකාව දියුණු නොවෙන්නේ.
    18+ හොරෙන් කරන්න හොඳයි. එලිපිට කිව්වම තමයි නරක.
    මම කියන්නෙ porn photo, video එලිපිට දාන්න ඕන කියල නෙවේ.
    ඒත් 18+ කියන මාතෘකාව අද එලිපිට කතා කරන්න උවමනා දෙයක්.
    එහෙම නැත්තම් පාසල් යන ලමයි නොදැනුවත් කමට හොරෙන් 18+ වලට පෙලබෙනවා.
    ඊට පස්සෙ ආයි නිවැරදි කරන්න බැරි ගැටලු මතු වෙනවා.
    එතකොට 18+ එපා කියල කෑ ගහපු එකෙක්වත් උදව්වට නැහැනෙ.
    ඊට වඩා හොදයි පොඩි එවුන් අමාරුවෙ වැටෙන්නෙ කලින් 18+ ගැන දැනුමක් ලබාදෙන එක.

    hats off
    sira kathawa machan
    lankawa minissu kisima open kamak na ekai me hamadetama awla
    mun ka gahanawa loke hariyata dakapu minihek kiyanneth uba oya kiyapu tikama thamai
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    ‍යකෝ මේකෙ ඉන්න සම-හරක් පෝන් කියන්නෙ මොනවද කියල දන්නෙත් නෑනෙ
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    පොසිටිව් කමෙන්ට්ස් වලට ස්තුතියි, මෙන්න මගෙන් තව එකක්.

    බාගන්න, එක්ස්පෙරිමන්ට් කරන්න, රස විදින්න, ඉගෙනගන්න.

    How to make love all night
    DownLoad Link
     
    Last edited:

    +LUSI

    Banned
    May 2, 2011
    362
    23
    0
    මෙහෙම ගියොත් ලන්කාවෙත් එලකිරි.කොම් එක Po*n Site එකක් විදියට Blacklist වෙලා Block වෙන්න තියෙන අවස්ථාව වැඩිවෙයි.
    මට ආරන්චි උන විදියට ලන්කාවෙත් Po*n Related Tags වලින් Sites Block කරන්නලු යන්නෙ. එලකිරියට කෙලවන්නනම් ප්‍රසිද්ධියේ "හව් ටු ඩූ සෙක්ස්" කියල දාන ඒවා වැඩි උනම ඇති.
    එලකිරි එකෙ පොඩි ළමයිනුත් ඉන්නව කියන එක පොඩ්ඩක් මතක් කරන්න කැමතියි.

    මේ එලකිරි.කොම් හි පාලකතුමාගේ අවධානය පිණිසයි.

    :nerd:

    ඔයාට එපානම් ඔයා ඔයාගේ වැඩක් බලාගන්න.
    අනුන්ගේ ත්‍රෙඩ් ඇතුලට රින්ගලා මොඩකම ප්‍රදර්ශ්නය කරන්න එපා.
    අනික ඔයා හිතන් ඉන්නේ මෙකේ ඉන්න ඇඩ්මින්ලා අන්ධ්යො කියලද?
    එගොලන්ට ඇස් පේනවා ඔයා පෙන්නලා දෙන්න අවශ්‍ය නැහැ:lol::lol::lol:
     
    +LUSI

    Banned
    May 2, 2011
    362
    23
    0
    මේක ලන්කාව අරාබිය නෙවෙයි. අරාබියේ මොඩ නීති ලන්කාවට ආදේශ කරන්න යන ගොන්නුත් ලන්කවේ ඉන්නව
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    මේක ලන්කාව අරාබිය නෙවෙයි. අරාබියේ මොඩ නීති ලන්කාවට ආදේශ කරන්න යන ගොන්නුත් ලන්කවේ ඉන්නව
    සිරා මචන්!:yes::yes:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,034
    4,096
    113
    Sri Lanka
    මේ මොන හම්බයො ටිකක්ද මේ. මුන්ට ඕනා වෙලා තියෙන්න ex-muslim Ahmed ව බෑන් කරන්න මිසක් එලකිරියට තියෙන ආදරේකට නෙමෙයි... මුන්ගෙ පොත් වල ලියල තියෙන්නෙත් මෙහෙමනෙ. තම ආගමට විරුද්ධ වන උන්ව අමු අමුවේ මරා දමව්. ආගම විශ්වාස නොකරන උන්ව කෑලි කෑලි වලට කවා අත් පහ හතර ‍අතේ එල්ලපියව් කියලනෙ. පර ත්‍රස්ථවාදී හැතිකරයක් මුන් නම්... නොදකින්.
     
    • Like
    Reactions: dinuwije

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    Can you please tell me what is morally acceptable:

    Is it Burning the Koran (some papers)?

    OR

    Or Burning human beings in Nigeria because they are Christians?

    Muslimsupsetburning-of-quran.jpg

    Muslim Mob worried about burning the papers of some copies of an evil book

    BUT

    WARNING- GRAPHIC PICS!

    burned-Christians-in-Nigeria.jpg

    dead-Christians-after-Muslim-riots-nigeria.jpg

    Burning 350 christians??
    see
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,034
    4,096
    113
    Sri Lanka
    අමන බල්ලො. දැක්කනෙ අල්ලාහ් ගෙ නියෝග....
    අන්‍යාගමිකයන් කෑලි කෑලි කරල මරල දාපියව්...

    දැන් සිරාජ් කියයි, මේ මරල තියෙන්න පුච්චල මිසක් කෑලි කෑලි කරල කපල නෙමෙයි කියල.. එහෙම කියල හූ ගියයි අපි වැරදී ගියල... හා.. හා... මෝඩ කමේ නිම් වලලු‍...
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    පොසිටිව් කමෙන්ට්ස් වලට ස්තුතියි, මෙන්න මගෙන් තව එකක්.

    බාගන්න, එක්ස්පෙරිමන්ට් කරන්න, රස විදින්න, ඉගෙනගන්න.

    How to make love all night
    DownLoad Link

    මචං උඹට මෙගා-අප්ලෝඩ් එකට අප් කරන්න බැරිද..

    http://www.megaupload.com/

    :)
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ඇඩ්මින්ව බය කරන්න මට කිසිම උවමනාවක් නැහැ.
    එලකිරියේ කවුරුත් කාමය ගැන දන්නෙ නැතුව නෙවෙයි අලුතින් කියල දෙන්න.

    මෙහෙම ගියොත් දැනටමත් මැද පෙරදිග හා චීනය වගේ filters වලට අහුවෙලා එලකිරිය සමහර වෙලාවට සමහර එලකිරි එකේ ත්‍රෙඩ්ස් block වෙලා වගෙ තමයි ලන්කාවෙත් වෙන්නේ.

    එලකිරියේ ඌනම අදහසක් කියන්න පුලුවන් කියන නිදහසම එලකිරිය ලන්කාවෙන් අතුගා දන්නට පාරක් කරගන්න එපා.

    මචං මූ පුදුම ඩයල් එකක්, ඒ පාර මු පොඩි එවුන්ව වනචර පැත්තට හරවන්න යන්නේ.
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මචං මූ පුදුම ඩයල් එකක්, ඒ පාර මු පොඩි එවුන්ව වනචර පැත්තට හරවන්න යන්නේ.
    මූ අමරදේව වගේ පොරක්....අමරදේවත් පොඩි එවුන් වනචර පැත්තට හරවන සිංදු කියනවා මම අහලා තියනවා

    උකුල ළැම හස මලවි කරලිය
    මුවා කළ ඇගෙ දුහුල් සලුතිර
    විවර කෙරුවා මනස් සැලුලින
    උමතු වූ දෙනුවන් රැහැන් ඇද...

    :lol::lol:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මූ අමරදේව වගේ පොරක්....අමරදේවත් පොඩි එවුන් වනචර පැත්තට හරවන සිංදු කියනවා මම අහලා තියනවා

    උකුල ළැම හස මලවි කරලිය
    මුවා කළ ඇගෙ දුහුල් සලුතිර
    විවර කෙරුවා මනස් සැලුලින
    උමතු වූ දෙනුවන් රැහැන් ඇද...

    :lol::lol:

    දැන්නම් මටත් කලන්තෙ වගේ
    :baffled::baffled::baffled: