කිඹුලා බනිස්;10057447 said:ඇයි යකෝ! මමත් බෑවනේ ලිංගික රහස් අත්පොත! මේ ත්‍රස්තවාදී ෂපෝටර්ලා ලිංගිකත්වයට බයයි. ඒ බය අපි පිට පටවන්නයි හදන්නේ.


patta talk eka...මමත් බෑවනෙ බන්...ඔය කියන අත්පොත...
හරි හරි.. මූට බනිනේ නැතිව එපා එවුන් පලයන්.. නිකන් බොරුවට ඌට බැන බැන මේක ඩවුන්ලෝඩ් කරන්නෙ නැතිව.. මෝඩ ආතල් ගන්නේ නැතිව ..










ඇයි බං ලංකාවෙ එවුන් 18+ කිව්ව ගමන් බය වෙන්නෙ? අපේ රටෙ ලිංගික අධ්යාපබයක් හරියට නැති හින්දා තමයි පොඩි එවුනුත් හොරෙන් blue බලන්නෙ. පස්සෙ තාත්තලා වෙඩි තියන් මැරෙනවා.
18+ කිව්ව ගමන් මහා පාපයක් වගේ ඒ දිහා බලන්නෙ. මොකක්ද වෙලා තියෙන්නෙ? ගල් යුගේ එවුන්වත් ඔච්චර මෝඩ නැහැ. සදාචාරයක් තියෙන්න ඕනෙ තමයි. එත් ලිංගිකත්වය කියන එක සදාචාරයට බලපාන්නෙ නැහැ. එහේනම් අපේ ප්‍රෞඩ ඉතිහාසයේ අන්තප්පුර තියන් හිටියා, එක කොච්චර සදාචාර විරෝදීද?
18+ තියෙනව කියල එලකිරි black list කරනවනම් ඒ තරම් මෝඩයෙක් තවත් නැහැ.
අපි මේ සංස්කෘතියක්, සදාචාරයක් කිය කිය ඉන්නවා.. ඔච්චර හොඳ සදාචාරයක් තියෙනවනම් ලංකාව ලෝකෙ දියුනුම රට වෙන්න එපැයි.
ඒත් එහෙම වෙලාද?
නැහැනෙ..
අපි සදාචාරය කියලා මිත්‍යා මත ටිකක් ඔලුවෙ පුරවන් අනිත් අය දිහා වපර ඇහෙන් බලන නිසා තමා ලංකාව දියුණු නොවෙන්නේ.
18+ හොරෙන් කරන්න හොඳයි. එලිපිට කිව්වම තමයි නරක.
මම කියන්නෙ porn photo, video එලිපිට දාන්න ඕන කියල නෙවේ.
ඒත් 18+ කියන මාතෘකාව අද එලිපිට කතා කරන්න උවමනා දෙයක්.
එහෙම නැත්තම් පාසල් යන ලමයි නොදැනුවත් කමට හොරෙන් 18+ වලට පෙලබෙනවා.
ඊට පස්සෙ ආයි නිවැරදි කරන්න බැරි ගැටලු මතු වෙනවා.
එතකොට 18+ එපා කියල කෑ ගහපු එකෙක්වත් උදව්වට නැහැනෙ.
ඊට වඩා හොදයි පොඩි එවුන් අමාරුවෙ වැටෙන්නෙ කලින් 18+ ගැන දැනුමක් ලබාදෙන එක.
මෙහෙම ගියොත් ලන්කාවෙත් එලකිරි.කොම් එක Po*n Site එකක් විදියට Blacklist වෙලා Block වෙන්න තියෙන අවස්ථාව වැඩිවෙයි.
මට ආරන්චි උන විදියට ලන්කාවෙත් Po*n Related Tags වලින් Sites Block කරන්නලු යන්නෙ. එලකිරියට කෙලවන්නනම් ප්‍රසිද්ධියේ "හව් ටු ඩූ සෙක්ස්" කියල දාන ඒවා වැඩි උනම ඇති.
එලකිරි එකෙ පොඩි ළමයිනුත් ඉන්නව කියන එක පොඩ්ඩක් මතක් කරන්න කැමතියි.
මේ එලකිරි.කොම් හි පාලකතුමාගේ අවධානය පිණිසයි.
![]()



hats off
sira kathawa machan
lankawa minissu kisima open kamak na ekai me hamadetama awla
mun ka gahanawa loke hariyata dakapu minihek kiyanneth uba oya kiyapu tikama thamai




සිරා මචන්!මේක ලන්කාව අරාබිය නෙවෙයි. අරාබියේ මොඩ නීති ලන්කාවට ආදේශ කරන්න යන ගොන්නුත් ලන්කවේ ඉන්නව


seeCan you please tell me what is morally acceptable:
Is it Burning the Koran (some papers)?
OR
Or Burning human beings in Nigeria because they are Christians?
![]()
Muslim Mob worried about burning the papers of some copies of an evil book
BUT
WARNING- GRAPHIC PICS!
![]()
![]()
Burning 350 christians??
පොසිටිව් කමෙන්ට්ස් වලට ස්තුතියි, මෙන්න මගෙන් තව එකක්.
බාගන්න, එක්ස්පෙරිමන්ට් කරන්න, රස විදින්න, ඉගෙනගන්න.
How to make love all night
DownLoad Link

ඇඩ්මින්ව බය කරන්න මට කිසිම උවමනාවක් නැහැ.
එලකිරියේ කවුරුත් කාමය ගැන දන්නෙ නැතුව නෙවෙයි අලුතින් කියල දෙන්න.
මෙහෙම ගියොත් දැනටමත් මැද පෙරදිග හා චීනය වගේ filters වලට අහුවෙලා එලකිරිය සමහර වෙලාවට සමහර එලකිරි එකේ ත්රෙඩ්ස් block වෙලා වගෙ තමයි ලන්කාවෙත් වෙන්නේ.
එලකිරියේ ඌනම අදහසක් කියන්න පුලුවන් කියන නිදහසම එලකිරිය ලන්කාවෙන් අතුගා දන්නට පාරක් කරගන්න එපා.
මූ අමරදේව වගේ පොරක්....අමරදේවත් පොඩි එවුන් වනචර පැත්තට හරවන සිංදු කියනවා මම අහලා තියනවාමචං මූ පුදුම ඩයල් එකක්, ඒ පාර මු පොඩි එවුන්ව වනචර පැත්තට හරවන්න යන්නේ.


මූ අමරදේව වගේ පොරක්....අමරදේවත් පොඩි එවුන් වනචර පැත්තට හරවන සිංදු කියනවා මම අහලා තියනවා
උකුල ළැම හස මලවි කරලිය
මුවා කළ ඇගෙ දුහුල් සලුතිර
විවර කෙරුවා මනස් සැලුලින
උමතු වූ දෙනුවන් රැහැන් ඇද...
![]()


