Sector 36 ( netflix movie) 🤯🤯😵

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,783
    39,670
    113
    Homagama
    නේට්ෆ්ලික් වල අලුත්ම කතාව!

    Sector 36
    Imdb 7+
    MV5BMGE0YWU1MmEtN2FhMS00NzBlLWE3MTgtMWZkYjdmNDg5ZTFiXkEyXkFqcGc@._V1_.jpg

    දාම ඝාතකයෙක් හා⁣ ඔහු සොයායන ගමන ගැනයි කතාව. නමුත් වෙනත් දාමඝාතක කතා වලට වඩා වෙනස් වෙන්නේ මෙහි ඝාතකයා බිහිකරන ආකාරය හා බැක්ස්ටෝරිය ලක්සනට හෙලිකරන නිසා.
    ඇත්ත කතා කිහිපයක් මත ගොඩනැගුවක් කියලත් කියනවා. මටත් කතා කිහිපයක් ඔලුවට ආවා.

    කතාවේ ආසම දේ වික්‍රාන්ත් ගේ රංගනය. එක සුපිරි ❤️❤️

    සමස්ථයක් ලෙස මෙච්චර imdb එන්න තරම්ම සුදුසු නැතත්, මේ ජොන්රා එකේ අයට බලන් ඉන්න පුලුවන් තරමේ ෆිල්ම් එකක්.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,783
    39,670
    113
    Homagama
    Movie balanna time hoya ganne kohomada?
    වාහනේ යන එන ගමන්. ඩ්‍රයිවර් එක්කනේ යන්නේ.

    අනික ඔය කවුරු වෙලාව නැ කිව්වත්, හැමොටම හරියට කාලය කලමනාකරගත්තොත් දවසට පැය 4ක් වත් ඔහේ ඉන්න වෙලාව තියනවා. අපේ කළමනාකරණ අවුල නිසා කාලය නිකං කැවෙනවා.