නේට්ෆ්ලික් වල අලුත්ම කතාව!
දාම ඝාතකයෙක් හා ඔහු සොයායන ගමන ගැනයි කතාව. නමුත් වෙනත් දාමඝාතක කතා වලට වඩා වෙනස් වෙන්නේ මෙහි ඝාතකයා බිහිකරන ආකාරය හා බැක්ස්ටෝරිය ලක්සනට හෙලිකරන නිසා.
ඇත්ත කතා කිහිපයක් මත ගොඩනැගුවක් කියලත් කියනවා. මටත් කතා කිහිපයක් ඔලුවට ආවා.
කතාවේ ආසම දේ වික්‍රාන්ත් ගේ රංගනය. එක සුපිරි

සමස්ථයක් ලෙස මෙච්චර imdb එන්න තරම්ම සුදුසු නැතත්, මේ ජොන්රා එකේ අයට බලන් ඉන්න පුලුවන් තරමේ ෆිල්ම් එකක්.
Sector 36
Imdb 7+