Security advice

vali aththa

Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    හන්දිය 3wheel park එකෙක් case දාගත්තා මං පාරේ යනකොට උන් සද්ද දානවා අනං මනං කියෙනවා, අර මූනට නෙමෙයි සමහර කරන්නේ කටින් සද්ද දාන ඒ වගේ, මාත් මු ඉන්නකොට කෑ ගහගෙන ආව මව බයික් එක පැන්නුවා මං ටක් ගාලා ආවා. ලඟදි මං කඩේට ගියාම බයික් එකක කඩේ ලගම බලන් ඉඳලා මං එනකොට මං ගාවින්ම ගියා තව පොලිස් කරයො 2 ආවා හැබැයි එකෙක්වත් බඩු ගත්තෙ නෑ, මට සැකයි මගේ මූන බලාගන්න ආවාද කියලා. ගෙදෙට්ට කිව්වම උඹව බලාගන්න තියෙනවා මම උන්ට කැගැහුවනේ මොකද කරන්නේ මේකට
    Need help..
     
    Last edited:

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    Confused Thinking GIF
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    කාගේ අතේ ද වැරැද්ද? I mean, කවුද ඕක පටන්ගත්තේ මුලින්ම?
    Mn neme un patan gathey. Mata lagadi maha haiyen kagahagena awa bike eke enakota habai Oka Dan mulu handiyama dannawa. Un pannuwa mn ge gawata awith show Kala un giya habai.
    Mata mkak Kari kalama eka mathak wenawa ninda yanna ekai ehema kale unta
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Mn neme un patan gathey. Mata lagadi maha haiyen kagahagena awa bike eke enakota habai Oka Dan mulu handiyama dannawa. Un pannuwa mn ge gawata awith show Kala un giya habai.
    Mata mkak Kari kalama eka mathak wenawa ninda yanna ekai ehema kale unta
    උබ බයයි කියල පෙන්නන්න යන්න එපා.. ආයේ case දාගන්නත් යන්න එපා..බයයි කියල පෙන්නුවම තමයි අරින්න එන්නේ.. වැඩිය care නොකර හිටපන්.. අඩුකුලේ ත්‍රීවිල් කරයෝනේ පැටලෙන්න යන්න එපා.. පේනවනේ මේකේ අඩුකුලේ ලෝල්ලෙක්ට රිද්දල දැන් ඌ මන් පස්සෙන් පන්නන හැටි..:)
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    මස් කඩේට ගිහින් ලේ තියෙන මස් කෑල්ලක් ගනින්... , කලිසමේ ගාගනින්.... හයියෙක් කෝල් එකක් ගනින්... හෙඩ් සෙට් කනේ ගහගෙන අරූ ඉස්සරහා......අද අරූව කැපුවා, ඇප දෙන්න උඹ එන්න එපා..තව එකෙක් ඉන්නවා, මම ඇතුලට ගිය ගමන්.......
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    හන්දිය 3wheel park එකෙක් case දාගත්තා මං පාරේ යනකොට උන් සද්ද දානවා අනං මනං කියෙනවා, අර මූනට නෙමෙයි සමහර කරන්නේ කටින් සද්ද දාන ඒ වගේ, මාත් මු ඉන්නකොට කෑ ගහගෙන ආව මව බයික් එක පැන්නුවා මං ටක් ගාලා ආවා. ලඟදි මං කඩේට ගියාම බයික් එකක කඩේ ලගම බලන් ඉඳලා මං එනකොට මං ගාවින්ම ගියා තව පොලිස් කරයො 2 ආවා හැබැයි එකෙක්වත් බඩු ගත්තෙ නෑ, මට සැකයි මගේ මූන බලාගන්න ආවාද කියලා. ගෙදෙට්ට කිව්වම උඹව බලාගන්න තියෙනවා මම උන්ට කැගැහුවනේ මොකද කරන්නේ මේකට
    Need help..
    ටික දවසක් මාස්ක් පාවිච්චි කරන්න එලියට යද්දී