security company Help

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    මචංලා උබලා කවුරු හරි security company එකකට ගෙවල් බාර දීපු කෙනක් ඉන්නවද? උන්ගෙ ගනන් එහෙම කොහොමද මාස 3 ට වගේ.
     
    • Like
    Reactions: kinkon

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ගේකට නම් දවසකට 2000ක් වත් යනවා
    හැබැයි ඕවා වලින් නාහෙට අහන්නෙ නැති හෙන මැරයොත් එවනවා වෙලාවකට
    ඒක නිසා වැදගත්පාට උන් තෝරලා ගනින් මචන්
    නැත්තම් හොර සල්ලි සීන් පැහැරගන්න සීන් වෙලා ගේ සීල් තිබ්බොත් උඹ අමාරුවේ ;)