Security Guard සුපිරි වැඩර් කෙනෙක්..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    mokadda ban me kiyala tiyenne?
    sellam thuwakkuwe mag eka gelewuwa kiyala mokadda wenne?
    උන් අරන් එන්නේ ඇත්ත තුවක්කකුවක් වගේම බොරු තුවක්කුවක්. මැගසින් එකක් පවා තියනව ඇත්ත එකකක්ම වගේ.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    2001 වගේ අත් බෝම්බ , T -56 අරන් සෙට් එකක් බෑන්ක් එකකට පැනල තිබ්බ සිකුරිටි මරුනේ නම් නැහැ වෙඩි වැදිලා විතරක් තිබ්බේ මතක විදිහට , police jeep එකට එන්න 15 min වඩා ගිහින් තිබ්බ police meter 200 විතර දුර bank එකෙන් . එක පොලිස් කෙනෙක් පයින් දුවගෙන ඇවිත් තිබ්බ ඒ නිලධාරියා මැරිලා තිබ්බ අත් බෝම්බ පාරක් වැදිලා . හොරු සෙට් එක ඇතුලේ මිනිස්සුත් එක්කම බෑන්ක් එකේ දොර බාගෙට වහල . උන් වෙඩි + බෝම්බෙන් ගහල අර අපු officer ට. අනිත් උන් ජීප් එකෙන් එද්දී අරුන් පැනගෙන වහනෙත් දාල ආපු , අර officer ගේ අත දරුවෙක් තව wife pregnant (මතක විදිහට එතනට ඇවිත් අඬල ) ඒක දැක්කම ගමේ මිනිස්සු fire වෙලා.
    හොරු ගෙවල් වලට පැනල කෑම එහෙම අරන් දුවන ගමන , අන්තිමේදී පන්සලකට පැනල හමුදුරුවොන්ට බය කරලා වෙඩි තියන්න ගිහින් , හාමුදුරු කෙනෙක් පන්සලේ bell එක ගහල (මේක පල්ලි වලත් මේ වගේ අනතුරකදී ගහනව වෙනස් විදිහකට ) .
    මරුන officer ගේ wife අඬන එක + හමුදුරුවොන්ටත් වෙඩි තියන්න ගිය ,ගමේ මිනිස්සු ගෙන් ගුටි කාළ සෙට් එකම මැරිලා ,එකෙක් පැනගෙන තිබ්බ. මරුන උන්ගේ අම්මල ඇවිත් බලල ගිහින් මිණී බාර අරගෙන තිබුනේ නැහැ , ලංකවේ වටේම සෙට් එකක් හොරු මාතර , කොළඹ ,මොරටුව etc
     
    අඩෝ ඔය සින් එක මම ඇහුවෙත් අදමයි. ඔය කොයි කාලේ වගේ උන සිද්දියක්ද??
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    අඩෝ ඔය සින් එක මම ඇහුවෙත් අදමයි. ඔය කොයි කාලේ වගේ උන සිද්දියක්ද??
    2001 or 2002 wenna ona watema gam wala minissu pansala thina area ekama wata karala thibba horu allanna , kosgoda, ahungalla ,uragasmanhandiya etc. ita passe ayith mankolla kanna nam awith naha awurudu ganak yanakan marun kanna bayata.
    thaniyen apu officer jeep eka start wenakan balan inne natuwa marapu eka+ pansalata panala thamai horu illan kaala thinne , 1000 withara awith minissu
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,015
    9,611
    113
    එක තැනක නෑ
    2001 or 2002 wenna ona watema gam wala minissu pansala thina area ekama wata karala thibba horu allanna , kosgoda, ahungalla ,uragasmanhandiya etc. ita passe ayith mankolla kanna nam awith naha awurudu ganak yanakan marun kanna bayata.
    thaniyen apu officer jeep eka start wenakan balan inne natuwa marapu eka+ pansalata panala thamai horu illan kaala thinne , 1000 withara awith minissu
    TFS ban. Adai me case eka danne.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    2001 or 2002 wenna ona watema gam wala minissu pansala thina area ekama wata karala thibba horu allanna , kosgoda, ahungalla ,uragasmanhandiya etc. ita passe ayith mankolla kanna nam awith naha awurudu ganak yanakan marun kanna bayata.
    thaniyen apu officer jeep eka start wenakan balan inne natuwa marapu eka+ pansalata panala thamai horu illan kaala thinne , 1000 withara awith minissu
    හප්පට. 2001 වගේ කියන්නේ මේ ගැන වීඩියෝ එකෙක්වත් නැ අනිවා. මමත් මේ සිද්දිය අද තමයි දන්නේ. මංකොල්ල කාරයෝ කියක් මැරුවද මිනිස්සු ගහල. පැනල ගියපු එකත් අල්ලගන්න ඇති ෂුවර්. උටත් දෙන්න ඇති පොලිසියෙන් ගේම.
    TFS ban. Adai me case eka danne.
    ඔව් බන් මමත් අහුවමම්යි.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    හප්පට. 2001 වගේ කියන්නේ මේ ගැන වීඩියෝ එකෙක්වත් නැ අනිවා. මමත් මේ සිද්දිය අද තමයි දන්නේ. මංකොල්ල කාරයෝ කියක් මැරුවද මිනිස්සු ගහල. පැනල ගියපු එකත් අල්ලගන්න ඇති ෂුවර්. උටත් දෙන්න ඇති පොලිසියෙන් ගේම.

    ඔව් බන් මමත් අහුවමම්යි.
    4k marila , matara horage amma awith body eka bara aragena naha salli thina ekek gedarata magul gedaraka yanawa kiyala awith thinne,
    btw pansale seen eka wena ekak mata patalila ita kalin una ekak ekka, bank case ekedith pansalatath ekek awilla or bell eka gahala seen eka gihin thibba
    dan ahuwa wistara -

    un mulin awith thinne moratuwen badu wikunanna ena aya wage(lee badu oluwe thiyagena yana aya wage ) ottu balanna and plan karanna.
    officer marunata passe bank eka langadi(officer ethanama marila magistrate enakan body eka parema thibila bank eka para ayine thinne Ruhunu Sanwardhana Bank)
    un panala pansala thina area eka thina waththa (rajaye idamak loku, bagayak kale ithri tika free trade zone ekak factories godak thina) mulu zone eka watema wage fences gahala thibila thinne e dawas wala ewagen paninna baha kambi ekak koti kale zone wala gahapuwa.
    fences nati hariya minissu gihin wata karala arunta paninna paththak naha. wena police walinuth awith meetiyagoda(e kale unit da koheda mokak hari ) etc , wedi thiyagena depattama , oic ta wedi wadila athen le berana gaman eth unwa allanakan indala .
    horu 3 or 4k panala zone eke hangila factory ekakin dakala walaka hangila ekek innawa ita passe thamai area eka wata karala thinne ,
    marala naha eth marila. ekek wa ahuwela minissunta(nikan unta neme dannawa ne ) parakadi uwa lorry ekaka gata gahala kakula lanuwakin police ekata adagena gihin para dige, thuwala walata lunu(salt) miris dala :baffled: .4k marila kiwwa widihata ekek or dennek panala driver athuluwa. malu market set ehema manna aragena awith thinne yudde wage lu eda hama thanama.
    lakshapthiyek bankuwa kadala kiwwalu awith :lol: ekek ,, balaladdi eka horek ge gama lakshapathiya wage moratuwa moratuwa ,lee badu wikunanna wage apu un. thawa horek pistol ekak dik karala ganu kenekgen para ahala kaa gahala gaanu ekkena baya wela, epara minissu e paththe hoyala yudde wage lu, arun weapon ekka game 4 wate duwala .
    un dan nidahas welath athi :P
    1999 wela thinne ,
     
    Last edited:

    හම්මට යකෝ පට්ට සින් එකක් නේ. මම දන්නේ නැ ඔය සිද්දිය ගැන. ඔය සින් එක කොහෙද උනේ. හික්කඩුවේද. නැත්නම් අහුන්ගල්ල පැත්තේද? උඹ කොහෙද ඉන්නේ?
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    හම්මට යකෝ පට්ට සින් එකක් නේ. මම දන්නේ නැ ඔය සිද්දිය ගැන. ඔය සින් එක කොහෙද උනේ. හික්කඩුවේද. නැත්නම් අහුන්ගල්ල පැත්තේද? උඹ කොහෙද ඉන්නේ?
    Uragasmanhandiye,
    kaluthara
     
    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    නෑ බන්. උන් ලග තියෙන්නෙත් අර පත තුවක්කු.. එකක් දෙකක් තියෙලා ආයේ බුලට් ලෝඩ් කරන්න ඕනේද කොහෙද.. උනුත් මර බයට තමා වෙඩි තියන්නේ
    මම දැකල තියනවා දැන් Bank security ලග තියෙන්නේ repeater type shotgun. වෙනම මැගසින් එකක් (රෝලර්) ඇටෑච් කරල තියනවා. අපෝ seen එකක් වුනොත් customers ල ඉදන් රැල් රැල් කරාවි හතර අතේ තියල
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    ලංකාවෙ උන්ට පුටුවෙන් නැගිටගන්නත් සෑහෙන වෙලා යනව
     
    • Like
    Reactions: NRTG