Security Guard සුපිරි වැඩර් කෙනෙක්..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මේක නම් උඹල දැකල ඇති ෆේස්බුක් එකේ එහෙම. මෙන්න තව එකක බ්‍රසිල් වලම. මු ඉස්කෝලේ ලග ඉන්න අම්මල මංකොල්ල කන්න යනවා. එතන ඉන්න අම්ම කෙනෙක් තියනව උට කෙලවෙලම යන්න. හරිම සතුටු වීඩියෝ එකක්.

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මේක නම් උඹල දැකල ඇති ෆේස්බුක් එකේ එහෙම. මෙන්න තව එකක බ්‍රසිල් වලම. මු ඉස්කෝලේ ලග ඉන්න අම්මල මංකොල්ල කන්න යනවා. එතන ඉන්න අම්ම කෙනෙක් තියනව උට කෙලවෙලම යන්න. හරිම සතුටු වීඩියෝ එකක්.

    මිලිටරි ට්‍රේනින්ග් එකක් තියන කෙනෙක් නේ :love2:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    NDBbank 1ke branch 1ka machan,2010 vithara
    මංකොල්ල කන්න ඇවිල්ලද? හොරු ඇල්ලුවද ඊට පස්සේ ඒ කෙස් එකට සම්බන්ද?
    මේ සික්කෝ වෙඩි තියලා අරුන් මැරුණම සික්කට කේස් එකක් වැටෙන්නේ නැද්ද ඇත්තට..... :unsure:
    මගේ හිතේ ජිවිත ආරක්ෂාවට වෙඩි ටිහ්යල වගේ සින් එකෙක් දාල බෙර ගන්නවා ඇති කොහොම හරි.
    මෙහෙ අයට දීලා තියෙන්නේ ෂොට් ගන්.
    වෙඩි තිබ්බොත් හොරා + customer + bank manager ඔක්කොම දොයි.
    අම්මෝ බන්. එක නම් ඇත්ත.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මංකොල්ල කන්න ඇවිල්ලද? හොරු ඇල්ලුවද ඊට පස්සේ ඒ කෙස් එකට සම්බන්ද?

    මගේ හිතේ ජිවිත ආරක්ෂාවට වෙඩි ටිහ්යල වගේ සින් එකෙක් දාල බෙර ගන්නවා ඇති කොහොම හරි.
    ඔව් නේද නැත්තම් ඉතින් officially weapon දෙන්නේ නැහැනේ
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මේක නම් උඹල දැකල ඇති ෆේස්බුක් එකේ එහෙම. මෙන්න තව එකක බ්‍රසිල් වලම. මු ඉස්කෝලේ ලග ඉන්න අම්මල මංකොල්ල කන්න යනවා. එතන ඉන්න අම්ම කෙනෙක් තියනව උට කෙලවෙලම යන්න. හරිම සතුටු වීඩියෝ එකක්.

    මටනම් මේ තරම් courage එකක් නෑ බං
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මේක නම් ආතල් සින් එකක්.

    VIDEO LINK

    සුපිරි පොන් එකක් උස්සන් ගියපු හොරට උන දේ....
    344083316_762723228791945_6977956689433966149_n.jpg
     
    Last edited:

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,003
    113
    @ගෙදර
    අනිවරෙන් එහෙම පොරක් මචන්. කිසි කලබලයක් නැ.

    අම්මෝ බන්.

    ඔව් උට වෙඩි වැදුන ගමන් දන ගත්තේ බේරෙන්නේ න කියල. එකයි උත වෙඩි තිබ්බේ.
    ------ Post added on May 18, 2023 at 5:58 PM
    51nCXxDFrDL._AC_.jpg

    Aye makkai :love:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඒකට මෙහේ බැංකුවල සික්කෝ.
    මෙහෙත් පනින අය ඉන්නව ඔය වගේ. එක්කෙනෙක් හෑන්ඩ් ග්‍රැනයිට් එකක් අරන් ආපු එකෙක්ව නැවැත්තුව සීන් එකක් ගියා මතකද.
    හොරයි, සිකියුරිටි ඔෆිසරුයි දෙන්නම මැරුන.

    කොහොමටත් සල්ලි ඉන්ශුවරන්ස් කරල තියෙන නිසා, හොරෙක් පැන්නොත් සල්ලි ටික දීල මනුස්ස ජීවිත වලට ප්‍රමුකත්වය දෙන්න කියල තමයි මෙහෙනං බැංකු වල අයට ඕඩර් කරල තියෙන්නෙ.
    දොර කැරකෙන්නෙ නැතුව ගියෙ වීදුරු කෑලි හිරවෙලාද
    ඔටෝ ලොකිං සිස්ටම් තියෙනව, බැංකු වල, ජුවලරි ශොප් වල එහෙම...
    මේක නම් උඹල දැකල ඇති ෆේස්බුක් එකේ එහෙම. මෙන්න තව එකක බ්‍රසිල් වලම. මු ඉස්කෝලේ ලග ඉන්න අම්මල මංකොල්ල කන්න යනවා. එතන ඉන්න අම්ම කෙනෙක් තියනව උට කෙලවෙලම යන්න. හරිම සතුටු වීඩියෝ එකක්.

    රතු කාර් කාරය වැඩේ නානව තව පොඩ්ඩෙන්.

    මේක නම් ආතල් සින් එකක්.

    VIDEO LINK

    හොරා ගෙදර ගිහින් සුපිරි පොන් එකක මංකොල්ල කාගෙන..
    344083316_762723228791945_6977956689433966149_n.jpg

    හොරුන්ටත් බඩු චෙක් කරල හොරා කන්න වෙලා තියෙන්නෙ දැන්...
    මාලයක් එහෙම කඩන්න කලින් රත්තරංද කියල ගල ගාල බලන්න වෙනව...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,316
    100,166
    113
    මෙහෙ අයට දීලා තියෙන්නේ ෂොට් ගන්.
    වෙඩි තිබ්බොත් හොරා + customer + bank manager ඔක්කොම දොයි.
    ඒක පුපුරලා වෙඩි තියන එකා මැරෙන්නත් පුළුවන්
     
    Last edited:

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,003
    113
    @ගෙදර
    මෙන්න මෙහෙම දේවල් අපි දකින්නේ චිත්‍රපටි වල විතරයි නේ. මේවත් ඇමරිකාවේ ඇත්තටම වෙන දේවල්.

    VIDEO LINK

    Aye GTA wage thamai :love:

    මෙහෙ අයට දීලා තියෙන්නේ ෂොට් ගන්.
    වෙඩි තිබ්බොත් හොරා + customer + bank manager ඔක්කොම දොයි.
    Dan aluth weapon ekak deela tiye machan.
    Tikak CAR 15 wage look eka :yes:
    ------ Post added on May 18, 2023 at 6:54 PM
     
    • Like
    Reactions: NRTG

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    ඔව් උට වෙඩි වැදුන ගමන් දන ගත්තේ බේරෙන්නේ න කියල. එකයි උත වෙඩි තිබ්බේ.
    ------ Post added on May 18, 2023 at 5:58 PM
    එහෙම එකක් නෙමෙයි . ඌ දන්නෙත් නෑ ඌට මොකද උනේ කියල . මලට වෙඩි තියන්නෙ උගේ ඇගේ තියන ලේ ටික හිදෙනකන් . මන් දන්න විදිහට ලේ අඩු වෙලා මැරෙන එක ටිකක් අමාරු මරනයක් හම්බෙන්නෙ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේකත් ටිකක් පරණ වීඩියෝ එකක්. බයික් මංකොල්ල කන්න එන මංකොල්ල කාරයෝ ඉවරයි..

    අත පය හතර වෙහෙසවලා කන්න දන්නේ නැති මේ වගේ කාලකන්නි බල්ලෝ වගේ තමයි මැරෙන්න ඕනේ