See the WAR plan ඇඩෙනවා

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,487
    22,153
    113
    Gotland
    හුගෝ චවෙස් ඉදියා නම් යැංකි හමුදාවන්ට වෙනිසියුලාවේ පස් පාගන්න ලැබෙන්නේ නෑ නේද යක්ක පුතුනි
    මදුර කැමැත්තෙන් ලු ඇවිත් තියෙන්නේ ඩෙල්ටා පෝස් අය එක්ක.


    ඕම ගිහිං ටරම්ප් කාරයා සී ජින්පින් හරි කිම් කොලු උස්සයිද දන්නේ නෑ කිරියේ යුද විස්ලෙසකයෝ අදහස් දක්කවන්න වහාම
     

    cat123

    Well-known member
  • Sep 25, 2007
    2,684
    4,412
    113
    Precise and Immense . American military power captured that revolting piece of subhuman garbage in under 4 hours!
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    මෙච්චර කල් රට රටවල් අතර තිබ්බ යුද්ධ ඔක්කොම අහසට පොළොව වගේ වෙනස්කම් තියෙන රටවල් අතර. ඇමරිකාව සහ රුසියාව, ඇමරිකාව සහ චීනය, නැත්තන් රුසියාවයි චීනයයි දෙකම එකතු වෙලා ඇමරිකාව එක්ක ගහගන්නවා වගේ එකක්. නැත්තන් උතුරු කොරියාවයි ඇමරිකාවයි අතර ඔය වගේ ඒවානේ තියෙන්න ඕනේ. උන් එකිනෙකාට තමන් ප්‍රබලයි කියලා පෙන්නන්න පොඩි රටකට අල්ලගෙන ගහනවා වගේ එකක් තියෙන්නේ
     
    • Like
    Reactions: raaajit

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,571
    1
    5,814
    113
    610877718_1799581984154840_7505744782700743566_n.jpg
     
    • Haha
    Reactions: raaajit