Sadeepa Arosha

Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    Seed Box 1k tiynnwaa oni aya PM karana user name Pw ewannam kattiya download karagana ewa karaganna :rofl:

    jyXj71Zl.png


    http://i.imgur.com/jyXj71Z.png

    mewa thamai requirements seedbox eka

    0vC46lu.png


    :love::love::love:
     
    Last edited:
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :love: මට දීපන්. :D මම එකක් ගන්න හිටියෙ සංගමයක් දාල මේකේ කා එක්ක හරි. :no: මට සීඩ් කරන්න ඕන නෑ එහෙමටම. :yes: බාගන්න විතරයි ඕන. http(s) ඩීටේල් ටිකයි සීඩ්බොක්ස් login ඩීටේල් ටිකයි දියන් පුළුවනි නම්. දවස් 1කට 2කට වුනත් මට ප්‍රමාණවත්. :love: +
     

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    :love: මට දීපන්. :D මම එකක් ගන්න හිටියෙ සංගමයක් දාල මේකේ කා එක්ක හරි. :no: මට සීඩ් කරන්න ඕන නෑ එහෙමටම. :yes: බාගන්න විතරයි ඕන. http(s) ඩීටේල් ටිකයි සීඩ්බොක්ස් login ඩීටේල් ටිකයි දියන් පුළුවනි නම්. දවස් 1කට 2කට වුනත් මට ප්‍රමාණවත්. :love: +

    login details Sent :D :D
     

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    mata oka gena hariyata vithara karapanko

    machn meka utorrent wage meka VPS ekka RUN wenney uba VPS kiyaney mokkda dnanawa ney apita utorrent ekan banna godak seed la inna oni ney mekn seed adu unath banna ahaki full speed ekn man bewa 800Mb film 1k test karann 3min wage giye wadeta :baffled: meka IDM ekn bagana puluwan iwara unata passe nattanm filezila wage soft 1k use karala down karapu file eka baganna ahakai :)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :( හරියන්නෙ නෑ බං. එක පාරක් අයිඩීඑම් එකට දාගත්තා. ඒකෙ පාට් වලට කැඩෙන්නෙ නෑ webui එකෙන් ගන්නකොට. File manager එකට යන්න බෑ. http download පේජ් එකක් නෑ. :( මම අතෑරල දානව වැඩේ. :sorry: පස්සෙ සීඩ්බොක්ස් එකක් ගන්නවා මාසෙකට එහෙම වුනොත්.