SeedBox - $1 - 20GB - Unlimited Bandwidth

aliman

Well-known member
  • Dec 27, 2008
    1,503
    429
    83
    Nugegoda
    SeedBox හොයන අයට ඔන්න ලාබෙට SeedBox
    Unlimited Bandwidth
    Port Speed Upto 1Gbps (FUP)
    Disk Space: 20GB
    Price: $1/Month

    Features
    =================
    Multiple Torrent Client Support
    Password Protected Download
    Client Reboot / Start /Stop Options
    Uptime Monitor
    Bandwidth Monitor
    Usage Monitor
    Refund: 03 Days

    URL: https://handyhost.net/client/cart.php?a=add&pid=83

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,503
    429
    83
    Nugegoda
    Apoooo hora guhawak... :no:

    ඇයි මචන් මොකක්ද හොරේ Genuine විදියට අපි business එක කරන්නේ, හොර කරානම් උබට සාක්ෂි එක්ක දාන්න නිකන් බොරු කරන්නේ නැතුව
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,503
    429
    83
    Nugegoda
    Me mokakda bn? Mata vps ekak oni $1 withara. Linux ekk.
    ඕක SeedBox එකක් Torrent direct download කරන්නයි Seed කරන්නයි පුළුවන් . $1 VPS නම් නෑ අපේ අඩුම තියෙන්නේ $3ට
     
    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    ඕක SeedBox එකක් Torrent direct download කරන්නයි Seed කරන්නයි පුළුවන් . $1 VPS නම් නෑ අපේ අඩුම තියෙන්නේ $3ට
    seedbox wala torrent direct karala download karagannakota sampurna file ekama eka parada enne naththan 1gb 2gb wage rar file karala ganna puluwanda? thawa kelinma google drive walata wage upload karannath puluwanda? ewage wada walata ganne vps da?

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,503
    429
    83
    Nugegoda
    seedbox wala torrent direct karala download karagannakota sampurna file ekama eka parada enne naththan 1gb 2gb wage rar file karala ganna puluwanda? thawa kelinma google drive walata wage upload karannath puluwanda? ewage wada walata ganne vps da?

    සම්පුර්ණ file එකම එක පාර zip කරලා ගන්නත් පුළුවන් එහම නැතිනම් folder එක ඇතුලට ගිහින් කැමති ටික zip/ rar කරලා ගන්නත් පුළුවන්

    zip/ rar කරන්න කැමති නැත්නම් ඒ අදාළ file එක විතරක් direct ගන්නත් පුළුවන්.

    ඕන Size එක දෙන්නත් පුළුවන්. Google Drive upload කරන්න නම් බෑ එකට windows /Linux vps එකක් ගන්න .

    Torrent එක direct download කරද්දී IDM වගේ එකක් use කරන එක හොදයි මොකද download කරන්න username & password දෙන්න ඕන

    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    සම්පුර්ණ file එකම එක පාර zip කරලා ගන්නත් පුළුවන් එහම නැතිනම් folder එක ඇතුලට ගිහින් කැමති ටික zip/ rar කරලා ගන්නත් පුළුවන්

    zip/ rar කරන්න කැමති නැත්නම් ඒ අදාළ file එක විතරක් direct ගන්නත් පුළුවන්.

    ඕන Size එක දෙන්නත් පුළුවන්. Google Drive upload කරන්න නම් බෑ එකට windows /Linux vps එකක් ගන්න .

    Torrent එක direct download කරද්දී IDM වගේ එකක් use කරන එක හොදයි මොකද download කරන්න username & password දෙන්න ඕන

    thanks machan. mama danne nathiwa hitiye owala wenasa. :)