SeedBox Low Cost 4$

SeedMe

Well-known member
  • Oct 24, 2015
    1,058
    333
    83
    SeedMe+ Pakage​

    Disk Space 100GB
    Monthly Bandwidth Unlimited
    HTTP/HTTPS Access
    Setup Time Instant
    24x7 Technical Support
    Public/Private Trackers
    250Mbps Connection
    Refund Policy
    Duration 1 Month
    Price - 4$
    paymethods.png
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ක්ලයන්ට් එක මොකක්දහ් Deluge ,Transmission ඔර් ruTorrent ?
     

    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,058
    333
    83
    ක්ලයන්ට් එක මොකක්දහ් Deluge ,Transmission ඔර් ruTorrent ?

    වෙබ් ඉන්ටපෙස් එකක් තියෙන්නේ ඔයාලට යුස් කරන්න :)
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    වෙබ් ඉන්ටපෙස් එකක් තියෙන්නේ ඔයාලට යුස් කරන්න :)
    එල... වෙබ් ඉන්ටර්ෆෙස් එක බෙසික් සිඩර්ස් ලට නම් අවුලක් නැහ් RSS ප්ලගින්ස් වගේ සපොර්ට් කරන්නෙහ් නැහ් නේ එකේ ?
    Deluge ,Transmission, ruTorrent කස්ටම් පැකෙජ් තියෙනවනම් කියන්නහ් :yes:
    බම්ප් ....
     

    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,058
    333
    83
    එල... වෙබ් ඉන්ටර්ෆෙස් එක බෙසික් සිඩර්ස් ලට නම් අවුලක් නැහ් RSS ප්ලගින්ස් වගේ සපොර්ට් කරන්නෙහ් නැහ් නේ එකේ ?
    Deluge ,Transmission, ruTorrent කස්ටම් පැකෙජ් තියෙනවනම් කියන්නහ් :yes:
    බම්ප් ....

    ඔව් තියනවා අපි ලග ඔයාට ඕනා ස්පේස් මට pm එකක් දන්න :)
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    එල... වෙබ් ඉන්ටර්ෆෙස් එක බෙසික් සිඩර්ස් ලට නම් අවුලක් නැහ් RSS ප්ලගින්ස් වගේ සපොර්ට් කරන්නෙහ් නැහ් නේ එකේ ?
    Deluge ,Transmission, ruTorrent කස්ටම් පැකෙජ් තියෙනවනම් කියන්නහ් :yes:
    බම්ප් ....
    http://1clickdown.com/seedbox/
    ;)
     

    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    puluvin namm ratio wadi karaganda seed karana vidiha tikak kiyala diyan koo..

    nath namm ubata bari da.. apey passkey eka aragena seed karala denda api gewanamm :)
     

    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,058
    333
    83
    puluvin namm ratio wadi karaganda seed karana vidiha tikak kiyala diyan koo..

    nath namm ubata bari da.. apey passkey eka aragena seed karala denda api gewanamm :)

    සීඩ් බොක්ස් එකට දාලා සීඩ් කරන්න එතකොට Ratio එක බලගන ඉද්දි වැඩි වෙන්නේ අලුතෙන් අපු ටෝරන්නට් ගන්න බලන්න හොදට ට්‍රෙන්ඩ් එකේ යන ඒවා :)
     

    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    සීඩ් බොක්ස් එකට දාලා සීඩ් කරන්න එතකොට Ratio එක බලගන ඉද්දි වැඩි වෙන්නේ අලුතෙන් අපු ටෝරන්නට් ගන්න බලන්න හොදට ට්‍රෙන්ඩ් එකේ යන ඒවා :)

    wadi wenava thamai eth isara wadiya dain patta amarui seed karanda..
    mang hithanne hama ekama seedbox use karanwada koheda.. :(:(