KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,880
    10,068
    113
    5GB ගත්තෙ කොහොමද? මගෙ තාම 2GB. කලින්නම් package එකක් අරගෙන තිබ්බා 30GB ද කොහෙද

    Torrentcheap try 100GB
    මේක ගොඩක්ම තියන එකක්ද බන්? Vibe coded එකක් වගේ. මමත් ඔය වගේම එකක් හැදුවා. Hetzner එකේ දාන්න බය නිසා තාම තියන් ඉන්නවා.
    ------ Post added on Aug 21, 2026 at 5:36 PM