Seedr එකේ 5GB තියෙන්නේ. වෙන විකල්පයක් නැද්ද වැඩිපුර ගන්න
ඇට්ටරයා Well-known member May 8, 2013 2,587 1,269 113 මෙන්න මෙතන Aug 21, 2026 #1 Seedr එකේ 5GB තියෙන්නේ. වෙන විකල්පයක් නැද්ද වැඩිපුර ගන්න
SampathSandaruwan Well-known member Jun 3, 2014 1,386 1,393 113 Sri Lanka Aug 21, 2026 #2 Torrentcheap try 100GB
Psiko Well-known member Mar 10, 2023 14,112 -10,865 113 🤍 Aug 21, 2026 #3 ඇට්ටරයා said: Seedr එකේ 5GB තියෙන්නේ. වෙන විකල්පයක් නැද්ද වැඩිපුර ගන්න Click to expand... THota 5gb thiyanawa Huttoorr mata 2gb tynne Lada dein sathutu weyan Reactions: Saharan and Sonik Sonik
ඇට්ටරයා said: Seedr එකේ 5GB තියෙන්නේ. වෙන විකල්පයක් නැද්ද වැඩිපුර ගන්න Click to expand... THota 5gb thiyanawa Huttoorr mata 2gb tynne Lada dein sathutu weyan
KSPathirana Well-known member Apr 22, 2015 8,087 10,460 113 Aug 21, 2026 #4 5GB ගත්තෙ කොහොමද? මගෙ තාම 2GB. කලින්නම් package එකක් අරගෙන තිබ්බා 30GB ද කොහෙද SampathSandaruwan said: Torrentcheap try 100GB Click to expand... මේක ගොඩක්ම තියන එකක්ද බන්? Vibe coded එකක් වගේ. මමත් ඔය වගේම එකක් හැදුවා. Hetzner එකේ දාන්න බය නිසා තාම තියන් ඉන්නවා. ------ Post added on Aug 21, 2026 at 5:36 PM
5GB ගත්තෙ කොහොමද? මගෙ තාම 2GB. කලින්නම් package එකක් අරගෙන තිබ්බා 30GB ද කොහෙද SampathSandaruwan said: Torrentcheap try 100GB Click to expand... මේක ගොඩක්ම තියන එකක්ද බන්? Vibe coded එකක් වගේ. මමත් ඔය වගේම එකක් හැදුවා. Hetzner එකේ දාන්න බය නිසා තාම තියන් ඉන්නවා. ------ Post added on Aug 21, 2026 at 5:36 PM
RottenCOLT Well-known member Oct 9, 2011 27,643 16,521 113 Aug 21, 2026 #5 ara eke thiyena ewa tika uba karada okkoma. mama 5.5gb wenakan gaththa kalekata kalin. dannam kohomada danne naha.
ara eke thiyena ewa tika uba karada okkoma. mama 5.5gb wenakan gaththa kalekata kalin. dannam kohomada danne naha.