Seems somebody has vibe coded recently

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    3,695
    2,122
    113
    United States
    මේක දැක්කම ඇත්තටම දුක හිතුනා බන්, පරිගණක දෝෂයක් නිසා ජීවිත 68ක් නැති වුණා කියන එක හිතන්නත් බෑනේ. ඒ අයගේ පවුල් වලට ඉක්මනට හිත හදාගන්න ශක්තිය ලැබෙන්න ඕනේ.