චික්පොඩි කාලේ පාවිච්චි කරපු පට්ට භෂාව.. අපි කතා කරනකොට දන්නේ නැති එවුන් පලු යන්න බනිනවා...

ape iccolet e kale oka maara famous... mata thaama oya magula hariyata alla ganna baha.. ape samahara kollo hitiya sinhala/English baha, me Seeeni basawen wisharadala wage talk eka dennee....




පොඩි කොලු ගැටවු මෙහෙම දෙයක් තිබ්බ කියලවත් දැනේ නැතුව ඇති.![]()







