සීත මාලිගයට (පොළන්නරුව) යන්නේ කොමද
dharshanaslk Junior member Dec 5, 2006 447 17 18 COLOMBO 03 Sep 27, 2012 #1 සීත මාලිගයට (පොළන්නරුව) යන්නේ කොමද
urajdrlk Well-known member Jul 6, 2006 102,041 3,493 113 Inside Your Laptop ;) Sep 27, 2012 #2 ඕක තියෙන්නේ පරාක්‍රම සමුද්‍රය මැද නේ..... මේ දවස් වල නම් පෑවිල්ල නිසා පයින්ම යන්න පුලුවන් වෙයි.....
indula Well-known member Sep 4, 2006 951 732 113 PudukudiEruppu Sep 28, 2012 #3 මම ඊයේ එතනින් ආවා...පරාක්‍රම සමුද්‍රය මැද්දේ තියෙන්නේ....දැන් වතුර නැ...පයින්ම යන්න පුලුවන්....
shan_n95 Member Feb 10, 2008 10,228 81 0 Sep 28, 2012 #4 man pereda gya...wawa hidila thiyenne....wawe pas ain karanda lorry athulta danda shortcut ekak hadala thiyanawa galwihare entrence eka laga..ethanin wahane dagattanam ethanta wahanema yanda puluwan..cr ekaknam samahara wita yata wadi
man pereda gya...wawa hidila thiyenne....wawe pas ain karanda lorry athulta danda shortcut ekak hadala thiyanawa galwihare entrence eka laga..ethanin wahane dagattanam ethanta wahanema yanda puluwan..cr ekaknam samahara wita yata wadi