mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    අපොයි දැනටම හොර 4යි

    1 - 1වෙනි විකට් එක අවුට් නැනේ ඒක හොද වැඩේ උන් කල ජර වැඩ වලට
    2 - අර හොරගේ විකට් එක උට එ වේලෙම පල දුන්න....
    3 - යුවරජ්ගෙ ටිප් එක ඌ දැක්කෙ නෑ වගෙ තාමත් ඉන්නව.....
    4 - යුවරජ්ගෙ ටිප් එකට අරු නො බොඅල් කිවුවා.....

    යුවරජ් අවුට් කියල දැන දැන හිටපු එකට අපෙ ක්‍රිකට බොඩ් එකයි අර රන්ඩීර්ට දඩුවම් කල එක හරි කිවුව මෙතන හිටිය පන්ඩිතයො ටික දැන් මොකද දන්නෙ නෑ කියන්නෙ ????
     
    • Like
    Reactions: gihan465

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,160
    113
    斯里蘭卡
    අපොයි දැනටම හොර 4යි

    1 - 1වෙනි විකට් එක අවුට් නැනේ ඒක හොද වැඩේ උන් කල ජර වැඩ වලට
    2 - අර හොරගේ විකට් එක උට එ වේලෙම පල දුන්න....
    3 - යුවරජ්ගෙ ටිප් එක ඌ දැක්කෙ නෑ වගෙ තාමත් ඉන්නව.....
    4 - යුවරජ්ගෙ ටිප් එකට අරු නො බොඅල් කිවුවා.....

    යුවරජ් අවුට් කියල දැන දැන හිටපු එකට අපෙ ක්‍රිකට බොඩ් එකයි අර රන්ඩීර්ට දඩුවම් කල එක හරි කිවුව මෙතන හිටිය පන්ඩිතයො ටික දැන් මොකද දන්නෙ නෑ කියන්නෙ ????

    Kathawa Aththa :yes: Hora Out :frown: