Selenium වලින් තියන ප්‍රයෝජන

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මොනවද? මොන වගේ දේවල් ද කරගන්න පුළුවන්.
    මන් comment වාගයක් දාන්න බැලුවා. Captcha අරවා මෙව්වා වැඩේ කරන්නම බැ.
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    මොනවද? මොන වගේ දේවල් ද කරගන්න පුළුවන්.
    මන් comment වාගයක් දාන්න බැලුවා. Captcha අරවා මෙව්වා වැඩේ කරන්නම බැ.
    captcha walatath krama saha widi thiyenawa bn. habayi podi ganak wiyadam karanna wenawa. 3rd party service thiyenawa 2captha wage. 2captcha patta. mn use karala thiyenawa. thamath use karanawa.
     
    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,308
    642
    113
    Nite time data valain athya avashya video (U know what i mean) vage deval download karaganna script 1 liya ganna
     
    • Like
    Reactions: stasia

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Selenium(Se) is used to make pigments for ceramics, paint and plastics.
    උඹ කියන්නේ වෙන එකක් ද කොහෙද?
    Browser automation ගැන ද?

    Nite time data valain athya avashya video (U know what i mean) vage deval download karaganna script 1 liya ganna
    ඕකට ඔච්චර කට්ට කන්න ඕනිද බං. ලින්ක් ටික එකතු කරලා idm එකට දාලා schedule කරලා දාපන් කො
     
    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,308
    642
    113
    උඹ කියන්නේ වෙන එකක් ද කොහෙද?
    Browser automation ගැන ද?

    ඕකට ඔච්චර කට්ට කන්න ඕනිද බං. ලින්ක් ටික එකතු කරලා idm එකට දාලා schedule කරලා දාපන් කො
    Godak velavata link expire venava needa. coz on somw sites link contains a security token which expires in certain amount of minuts.