self defence +18

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    mchnla thathwe harina, minissu inne patta vairen...ada market ekedi sinhalu set ekak maraganna giya gas valata , self defence valata mokakda ubela karanne ?

    edited
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,655
    98,644
    113
    mchnla thathwe harina, minissu inne patta vairen...ada market ekedi maraganna giya, self defence valata mokakda ubela karanne ?
    දුවපන්. උබත් උන්ට ගහන්න ගිහින් නැති ලෙඩනෙ. ගැහුව කියල උබට ලැබෙන ලබ්බකුත් නෑනෙ. අහකට වෙයන් ඒ නිසා.
     
    • Like
    Reactions: B.Chat

    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    දුවපන්. උබත් උන්ට ගහන්න ගිහින් නැති ලෙඩනෙ. ගැහුව කියල උබට ලැබෙන ලබ්බකුත් නෑනෙ. අහකට වෙයන් ඒ නිසා.
    මමත් කරන්නේ ඔය ටිකම තමයි. බැරිවෙලාවත් මැරුනොත් දැන් මිනියට ගහන්න ෆොමලිනුත් නෑනේ
     

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,025
    1,631
    113
    sadde dana kenage as deka gotage kiyala hitapan. muuna basilge kiyala hitapan. aga mahinadage kiyala hitapan. inen pahala mahindage puthalage kiyala hitapan. etakota adrenaline srawaya vadiwela oyage bodi eka attack mode ekata ready wenawa. deepan ata kudu wenna.