Self-Driving Cars..........

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    තක්ශනේ දෙපැත්ත කැපෙන පිහියක් වගේ .ඔකේ හොද වගේම ලොකු භයානක කමකුත් තියෙනවා .මෙච්චර හයි සේකුරිට්ය් තියෙන සේර්වර් හැක කරන එකේ ඔය කාර් එකක් කවුරු හරි හැක කලොත් වෙන්දේ හිතාගන්න පුළුවන් :)

    මොනවා වුනත් හැමදේටම කාලයක් එනවා .දයිනොසොරයින්ග් යුගෙන් පස්සේ ලෝකේ පාලනේ ගත්තේ ක්ශීර්පයින් .ඒවගේ පොසිල ඉන්දනවලින් දුවන යාන්ත්‍රික වාහන වල අවසාන දශක කිහිපය තමා මේ .

    තව ටික කාලෙකින් (ලෝක යුද්දුයක් වැනි විනාසකාරි දෙයක් නොවුනොත් ස්වයංක්‍රීය විකල්ප බලශක්ති වලින් ධාවනය වන රථ සුලබ වේවි .කොටින්ම මිනිස් රියදුරු වුර්තිය අවසන් වේවි :)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    nvidia_png_icon_by_dkman.png

    :love::love::love::love::love:
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,813
    1,426
    113
    ගෙදර
    Tesla wala podi podi awul thiyanawa kiyala aranchiyi.

    tesla aluth company ekak .. Benz, Toyota wage godak experience company ekak neve ..itin adupadu aniva ati.. (car wala build quality eke ehema awul teyanavalu. :baffled:) kalayak yanakota hadei :)