Self Study කරලා Software Engineer කෙනෙක් වෙන හැටි - Self built Software Engineer (Sinhala)

hecker_thama

Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    ජොබ් වලට ගනී ද ?
    හැමදාම එකම position එකේ ඉන්න වෙයි ද?
    සුරංගනා කතා
    IT degree thiyena hema ekama weddod?
    Sweet Dreams Cat GIF by good-night

    Salli deela project krna un weddo wenwne degree ek thibbot
     
    • Like
    Reactions: Psiko

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    IT degree thiyena hema ekama weddod?
    Sweet Dreams Cat GIF by good-night

    Salli deela project krna un weddo wenwne degree ek thibbot
    ඔය වීඩියෝ එක නම් මම බැලුවේ නැහැ. ඒත් දාහක් විතර CV තියෙද්දී ඩිගිරයක් නැතුව කොහොමද අඩුම තරමේ ෂෝට් ලිස්ට් වෙන්නේ වත්. ඩිග්රි + එකස්පිරියන්ස් තියන එවුන් ඉද්ද්දී මොකටද ඩිග්රියක් නැති එකෙක් හයර් කරන්නේ. ෆ්‍රී ලාන්ස් වැඩ කරගෙන ඉන්නවනම් ඕව එච්ච්චර අදාළ නැහැ ඉතින්.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,433
    36,352
    113
    මැදමහනුවර

    ඇයි බැරි? ඉස්සෙල්ලම යන්නෙ startup එකකට එතන experience හදාගත්තම වෙන එකකට යන්න පුළුවන්. මන් කරපු විදිහ කිව්වෙ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    with connection ekka giyoth :shocked:
    connection ekka giyat wada kara ganna bari num sustain wenna bane
    private company wala connection ekka giyat, giyata passe loku wenasak na (IT field eke), connection ekka gihin, wada bari unama, anik unge respect eka ehema nathi wenawa ethakota thawat amarui

    godak self study karanna programming side eka witarai ne, mathematical side eka, theoretical side eke godak dewal self study karana un karanne na, degree eka karana ewunta ewa kohoma hari karanna wena nisa kara gannawa.

    career eke issarahata yaddi degree ekak ona wenawa, degree ekak nemei ita wada ewat ona wenawa, oya lankawe thiyana godak hoda it company wala balapan uda level wala inna samahara ayata phd ehemat thiyanawa.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,433
    36,352
    113
    මැදමහනුවර
    Very hard to get a good opportunity.
    assignment එකක් දීලා ගන්න තැනක පුළුවන් මන් කරේ එහෙම

    මන් යදදි මන් විතරයි එතන පටන්ගත්ත හත්දෙනාගෙන් ඩිග්‍රිනැති කෙනෙක්ට හිටියෙ
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    assignment එකක් දීලා ගන්න තැනක පුළුවන් මන් කරේ එහෙම

    මන් යදදි මන් විතරයි එතන පටන්ගත්ත හත්දෙනාගෙන් ඩිග්‍රිනැති කෙනෙක්ට හිටියෙ
    oya startup ekak gana neda kiyanne :no:
    startup walata ehema yanna puluwan competition eka adu nisa. loku company ekakata yanna ehema baha.
    passe shape eke wada karana gaman degree ekak karanna.
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    assignment එකක් දීලා ගන්න තැනක පුළුවන් මන් කරේ එහෙම

    මන් යදදි මන් විතරයි එතන පටන්ගත්ත හත්දෙනාගෙන් ඩිග්‍රිනැති කෙනෙක්ට හිටියෙ
    ee unt daspa cellekta ahuwelane
     
    • Haha
    Reactions: rumesh.fbi

    Gunaratnam

    Well-known member
  • Dec 9, 2023
    388
    269
    63
    Panadura
    අනේ පොන්නයෝ මුගේ ෆැකල්ටියෙම තමා මගේ අයියත් ඉගෙනගත්තේ.අවුරුදු 3 ක් MIT එකේ වැඩ කලා sse වෙනකන්. දැන් කැනඩා. ඩිග්‍රි නැති උන් එකෙක්වත් ගන්නේ නෑ කිව්වා උන්ගේ එකට.

    එක එකා දාන වීඩියෝ උස්සන් එනවා මී හරක් ටික.එක company යකට cv 500 විතර එනවා පොන්නයෝ.ඒවා එක එක බලන්නේ නෑ.bachelor එක නැති උන ගමන් select වෙන්නේ නැතුව හැලෙනවා.තොපි පොන්න හැත්ත දන්න ලබ්බකුත් නෑ.යන්න වෙන්නේ දෙතුන් දෙනෙක් වැඩකරන මුඩුක්කුවකට තමා.intern යන්නත් bachelor එකක් ඉල්ලනවා වේසියේ.
     
    MIT eke skill pool kiyl ekk giya mitto degree nathuwa ganna seen ekakk