ජොබ් වලට ගනී ද ?
හැමදාම එකම position එකේ ඉන්න වෙයි ද?
IT degree thiyena hema ekama weddod?සුරංගනා කතා
ඔය වීඩියෝ එක නම් මම බැලුවේ නැහැ. ඒත් දාහක් විතර CV තියෙද්දී ඩිගිරයක් නැතුව කොහොමද අඩුම තරමේ ෂෝට් ලිස්ට් වෙන්නේ වත්. ඩිග්රි + එකස්පිරියන්ස් තියන එවුන් ඉද්ද්දී මොකටද ඩිග්රියක් නැති එකෙක් හයර් කරන්නේ. ෆ්රී ලාන්ස් වැඩ කරගෙන ඉන්නවනම් ඕව එච්ච්චර අදාළ නැහැ ඉතින්.IT degree thiyena hema ekama weddod?
![]()
Salli deela project krna un weddo wenwne degree ek thibbot
ඇයි බැරි? ඉස්සෙල්ලම යන්නෙ startup එකකට එතන experience හදාගත්තම වෙන එකකට යන්න පුළුවන්. මන් කරපු විදිහ කිව්වෙඔය වීඩියෝ එක නම් මම බැලුවේ නැහැ. ඒත් දාහක් විතර CV තියෙද්දී ඩිගිරයක් නැතුව කොහොමද අඩුම තරමේ ෂෝට් ලිස්ට් වෙන්නේ වත්. ඩිග්රි + එකස්පිරියන්ස් තියන එවුන් ඉද්ද්දී මොකටද ඩිග්රියක් නැති එකෙක් හයර් කරන්නේ. ෆ්රී ලාන්ස් වැඩ කරගෙන ඉන්නවනම් ඕව එච්ච්චර අදාළ නැහැ ඉතින්.
Very hard to get a good opportunity.ඇයි බැරි? ඉස්සෙල්ලම යන්නෙ startup එකකට එතන experience හදාගත්තම වෙන එකකට යන්න පුළුවන්. මන් කරපු විදිහ කිව්වෙ
with connection ekka giyothVery hard to get a good opportunity.

ehema nam ithin goda. nath nam luck eka thamaiwith connection ekka giyoth![]()
connection ekka giyat wada kara ganna bari num sustain wenna banewith connection ekka giyoth![]()
Online degree කරලා වැඩක් තියනවාද බං?දැන් ගොඩක් යුනිවර්සිටි ඩිග්රි ඔන්ලයින් තියෙනවා
assignment එකක් දීලා ගන්න තැනක පුළුවන් මන් කරේ එහෙමVery hard to get a good opportunity.
oya startup ekak gana neda kiyanneassignment එකක් දීලා ගන්න තැනක පුළුවන් මන් කරේ එහෙම
මන් යදදි මන් විතරයි එතන පටන්ගත්ත හත්දෙනාගෙන් ඩිග්රිනැති කෙනෙක්ට හිටියෙ

ee unt daspa cellekta ahuwelaneassignment එකක් දීලා ගන්න තැනක පුළුවන් මන් කරේ එහෙම
මන් යදදි මන් විතරයි එතන පටන්ගත්ත හත්දෙනාගෙන් ඩිග්රිනැති කෙනෙක්ට හිටියෙ
MIT eke skill pool kiyl ekk giya mitto degree nathuwa ganna seen ekakkඅනේ පොන්නයෝ මුගේ ෆැකල්ටියෙම තමා මගේ අයියත් ඉගෙනගත්තේ.අවුරුදු 3 ක් MIT එකේ වැඩ කලා sse වෙනකන්. දැන් කැනඩා. ඩිග්රි නැති උන් එකෙක්වත් ගන්නේ නෑ කිව්වා උන්ගේ එකට.
එක එකා දාන වීඩියෝ උස්සන් එනවා මී හරක් ටික.එක company යකට cv 500 විතර එනවා පොන්නයෝ.ඒවා එක එක බලන්නේ නෑ.bachelor එක නැති උන ගමන් select වෙන්නේ නැතුව හැලෙනවා.තොපි පොන්න හැත්ත දන්න ලබ්බකුත් නෑ.යන්න වෙන්නේ දෙතුන් දෙනෙක් වැඩකරන මුඩුක්කුවකට තමා.intern යන්නත් bachelor එකක් ඉල්ලනවා වේසියේ.
දැන් ගනී බලන් ඉදපන්MIT eke skill pool kiyl ekk giya mitto degree nathuwa ganna seen ekakk