Selfie ඡායාරූප ගන්න එපා” – රුසියානු රජය දන්වයි

mahesh7890

Member
Mar 14, 2013
1,590
38
0
pannipitiya
Selfie ඡායාරූප ගන්න එපා” – රුසියානු රජය දන්වයි

කිහිප දෙනෙකු එක්ව සිය ඡායාරූප තමන් ම ගැනීම හෙවත් selfie ඡායාරූප ගැනීම නතර කරන ලෙස රුසියානු රජය එරට වැසියන්ට දැනුම් දී තිබේ.

රුසියානු රජය පවසන්නේ, selfie ඡායාරූප ගැනීම සඳහා කිහිප දෙනෙකු එක්වන විට කැමරාව අතේ දුරින් තබාගෙන ඡායාරූපය ගැනීම සඳහා ඔවුන්ගේ මුහුණු ළං කිරීමට සිදුවන බව ය.

එවැනි අවස්ථාවල එක් හිසක සිටින උකුණන් අනෙක් හිසට පැනීම හේතුවෙන් උකුණන් බෝවීම ඉහළ යන බව රුසියානු බලධාරීන්ගේ අදහස යි.

මීට අමතරව, උකුණන් සහිත දරුවන් පාසල් නොයවන ලෙසට ද රුසියානු සෞඛ්‍ය බලධාරීන් උපදෙස් දී තිබේ.
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ඌව බෑන් වුනා බන් :rofl: LTTE support කරන්න ගිහින්
    http://www.elakiri.com/forum/member.php?u=512957

    දැන් ඌ අළුත් එකක් අටවගෙන ඇවිත්
    ChennaiKing කියලා :rofl:

    උ එන්න එන්නම දකුණු ඉන්දියාව පැත්තට සංක්‍රමණය වෙන්නේ