මට නම් කේස් එකක් ඇවිත් නෑ තාම.
නොකියා,සැම්සුන්ග්,මයික්‍රොසොෆ්ට් ෆෝන්ස් අරන් තියනවා.
ඇයි බන් මොකෝ උනේ උබේ යාලුවට?
Internal SD card error එකක් අවා. මුන් දුන්නේ නැහැ කියපන්කො warranty.
Devine එකෙන් අරන් මගේ යාලුවෙක්ට කෙස් උනා.
DONT BUY FROM DEVINE!
PATTA HORU !!!!
![]()
උන් මොකෝ කිව්වේ?
Phone එකේ පොඩි dent එකක් තිබ්බ. එක නිසා දෙන්න බැහැ කියුව. SD error එකකට dent එකක් බලපාන්න බැහැ කියන එක උන් පිළිගන්නේ නැහැ.
anna ekata cellmart un.mage Z2 eke display aulak awa. mun original display ekama dala dunna.
hondama wade kiyanne bima watila ita kalin wechcha dent 2k thibuna phone eke wate frame eke. e nisa display daana gaman mun frame ekath aluthen daala dunna
කොල්ලනේ, මම Phone එකක් ගන්න හොද Shop එකක් හොයනවා. හැමෝම දාල තිබ්බ DialCom අවුල් කියල. මම මෙච්චර කල් ගත්තේ එතනින්. දැන් වෙන ජොයින්ට් එකක් හොයනවා.
ඔයාල කවුරු හරි දන්නවද Selfie mobile කියල Shop එකක් ගැන? තියෙන්නේ Liberty එකේ. නැත්තම් වෙන හොද තැනක් දන්නවද?
පුලුවන් හැටියට rep දෙනවා හැමෝටම
mahanama college ekata tikak eha CELLTRONIC kiyala shop ekak thiyenwa...eke hodai..original phone thiyenne machn...ekata yaman
Gihin pennuwa unta edama meke ledak kiyala, Kisima Talks daagena aawe na KELINMA REPLACEMENT EKAK DUNNA BRAND NEW. Aye itin Thambicom eken ehema gaththanam mage sallit wathure thama.Celltronics kiyannteh Thambi haththa karana hora kari shop ekak. Lokuwata shop eka daala tibbat eeta ehapatte tiyena dialcom eka wagewat customers la na. Customers la nathuwa hema welema his othana.
Oya Agent nathi Hema mobile shop ekakma gon than ban. Umba ochchara salli diila Note 5 ekak gannawanam agent gen ma ganinko ithin! Ehema nathuwa itin gon thanwalin aran prashnayak awot windawanna thamai wenne, Ayyo salli.
Math oya gon shop walin adu gaanata phone ekak ganna giya, okun karanne hora widiyata phones mehe genalla ayet boxes walata daala mehedi "SEALED PACK" kiyala wateta kolayak othana eka. Owwa TRCSL wath approve nathi phones. Umbata podi laabeta gon thanakin aran kela wenawata waada man kiyanne agent gen ma ganna kiyala.
Math anthime Abans eken phone ekak gaththa, ita pahuwadaama Phone eka on wen nathi ledak aawaGihin pennuwa unta edama meke ledak kiyala, Kisima Talks daagena aawe na KELINMA REPLACEMENT EKAK DUNNA BRAND NEW. Aye itin Thambicom eken ehema gaththanam mage sallit wathure thama.