Selling on ebay

Dwars

Junior member
  • Dec 30, 2007
    233
    7
    18
    mchanla danna kenek innawa nam mata me gana podi help ekak diyan.../

    mama machan ebay eke sell karanna kiyala baluwe..eka parak karanna gihilla mage ebay acc. eka banned kara money receive karanna bari hinda..

    mama dakka dan ape paypal acc. walata money receive karanna puluwan methods thiyenawa kiyala...

    danna kenek innawa nam poddak kiyahanko eka karanne kohomada kiyala..loku udawwak machan..

    mata kalin sampath web card ekak thibuna eth dan ebay account eka banned karala hinda aye mata e card eka use karanna bari wei neda?

    HNB card ekak ganna kiyala thama baluwe..

    podi help ekak diyan machan..

    thanx
     
    CyberDemon

    Member
    Jul 11, 2012
    81
    3
    0
    Hanthanaya Kadu Pamula
    Machan HNB ekata gihin saving account ekak open karapan.. atm card eka awama aluthen Malaysia paypal ekak hadala ekata link karapan. ita passe me thread eka ayeth udata ganin! etha kota mama sell karanna kiyala dennam
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    මචන් හොර ක්‍රම කරලා සල්ලි නැතිකරගන්න ඕනේ නැහැ. Moneybooker register වෙන්න . එකේ ebay seller account active කරගන්න එතකොට bank account එකටම සල්ලි එනවා . paypal වල withdraw වලට $5 යනවා එත් Moneybooker වල යන්නේ $2.5 වගේ ගානක් විතරයි
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    eth ban godak un paykaranna ahanne paypal walin ne ekai case....ekata mko karanne?

    එක නම් ඇත්ත මචන් එහෙම උනොත් උඹට buisness අතින් පාඩු වෙනවා එත් පරිස්සමෙන් කරපන් මොකද paypal එකට උඹව අහු උනොත් සල්ලි පිටින්ම account එක cancel කරලා දායි.
     
    Dwars

    Junior member
  • Dec 30, 2007
    233
    7
    18
    එක නම් ඇත්ත මචන් එහෙම උනොත් උඹට buisness අතින් පාඩු වෙනවා එත් පරිස්සමෙන් කරපන් මොකද paypal එකට උඹව අහු උනොත් සල්ලි පිටින්ම account එක cancel කරලා දායි.

    mchan paypal eke nationalty & country eka malysian kiyala dala hadala money receive karanna puluwanda ehema karata aualak nadda?