වීඩියෝ හදන්න කෙනෙක් හොයාගෙන ඌට කමිශන් එකක් දීල කරන් පලයන්. ඌට වීඩියෝ ඉන්කම් එකෙන් බාගයක් දුන්නත් ලාභයිනෙ බන්. මගේ යාලුවෝ කීප දෙනෙක් ඔය නිච් එකට ට්‍ර්‍යි කලා බැරි උනා පට්ට කම්පිටිශන් නිසා. අනේ මන්ද.karanna welawak nathi nisa ban![]()
machan
Dead subs & lifetime earning.machan
vikuanan epa .. 4000 watch hours dala monotize karanan dan puluwan.
mata message ekek danna
mama kiyannam karana vidiya
Dead subs & lifetime earning.
මූ අපිව හාවා කරලා දෙන්න හදන්නේ
මූ මේක වෙන කාගෙන් හරි ගත්තු එකක්. දුන්න එකා මූව මේ වගේ අන්දලා දීලා මන් හිතන්නේ. දැන් වීඩියෝ දැම්මට යන්නේ නෑ. මුග බොරු කියන්නේ. කරන්න ටයිම් නෑ නෙවෙයි. වීඩියොස් දැම්මට යන් නෑ.. ඒකයි ඇත්ත කතාව.බොරු කියලා කාගෙ හරි ඇගේ ගහන්න හදන්නේ. ඩෙඩ් චැනල් එක.
පිස්සුද අඩේ!!!machan
vikuanan epa .. 4000 watch hours dala monotize karanan dan puluwan.
mata message ekek danna
mama kiyannam karana vidiya