Selling Youtube channel (DIY craft | 42700 subscribers)

pasindu007

Active member
  • Jun 19, 2007
    420
    137
    43
    1635137022896.png
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,234
    21,090
    113
    karanna welawak nathi nisa ban :(
    වීඩියෝ හදන්න කෙනෙක් හොයාගෙන ඌට කමිශන් එකක් දීල කරන් පලයන්. ඌට වීඩියෝ ඉන්කම් එකෙන් බාගයක් දුන්නත් ලාභයිනෙ බන්. මගේ යාලුවෝ කීප දෙනෙක් ඔය නිච් එකට ට්‍ර්‍යි කලා බැරි උනා පට්ට කම්පිටිශන් නිසා. අනේ මන්ද. 🤔🤔
     
    • Like
    • Haha
    Reactions: JohnSnow and Hayao

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,718
    13,275
    113
    machan
    vikuanan epa .. 4000 watch hours dala monotize karanan dan puluwan.

    mata message ekek danna
    mama kiyannam karana vidiya
    Dead subs & lifetime earning.

    මූ අපිව හාවා කරලා දෙන්න හදන්නේ 🤣🤣

    මූ මේක වෙන කාගෙන් හරි ගත්තු එකක්. දුන්න එකා මූව මේ වගේ අන්දලා දීලා මන් හිතන්නේ. දැන් වීඩියෝ දැම්මට යන්නේ නෑ. මුග බොරු කියන්නේ. කරන්න ටයිම් නෑ නෙවෙයි. වීඩියොස් දැම්මට යන් නෑ.. ඒකයි ඇත්ත කතාව. 😂😂 බොරු කියලා කාගෙ හරි ඇගේ ගහන්න හදන්නේ. ඩෙඩ් චැනල් එක.
     
    • Like
    Reactions: Ozone4 and zid2021

    pasindu007

    Active member
  • Jun 19, 2007
    420
    137
    43
    Dead subs & lifetime earning.

    මූ අපිව හාවා කරලා දෙන්න හදන්නේ 🤣🤣

    මූ මේක වෙන කාගෙන් හරි ගත්තු එකක්. දුන්න එකා මූව මේ වගේ අන්දලා දීලා මන් හිතන්නේ. දැන් වීඩියෝ දැම්මට යන්නේ නෑ. මුග බොරු කියන්නේ. කරන්න ටයිම් නෑ නෙවෙයි. වීඩියොස් දැම්මට යන් නෑ.. ඒකයි ඇත්ත කතාව. 😂😂 බොරු කියලා කාගෙ හරි ඇගේ ගහන්න හදන්නේ. ඩෙඩ් චැනල් එක.
    (y) Hari ban ela