Semi Final Results Kalinma

Sajee85

Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    අපේ team එක semi final එනකොට කව්දෝ අපිට සීතලට පු**** ඇරිය වගේ දැනෙන්නේ නැද්ද. මට නං අද උදේම දැනුන. මොකද උදේ නැගිටලා ෆෝන් එක බලද්දී SMS එකක් ඇවිත් Diesel රුපියල් 4.00 කින් වැඩි වෙලා කියල. මොනවද ඔයාලට හිතෙන්නේ ?
     
    • Like
    Reactions: gcj and mindscrew

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    owwwwwww,,,,,,,,,,yesssssssssss ai maha eka pak vs india match eka balanda gihin hitiye
     
    • Like
    Reactions: Sajee85

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඉන්දීය තෙල් සමාගම අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් මිල රුපියල් 4 කින් ඉහළ නැංවීමට තීරණය කර තිබේ.

    ඒ අනුව නව මිල රුපියල් 121 ක් බව ලංකා ඉන්දීය ඔයිල් සමාගමේ සඳහන් කරයි.

    එහෙත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනහල්වල ඩීසල්වල මිලෙහි වෙනසක් සිදුව නොමැත.
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    owwwwwww,,,,,,,,,,yesssssssssss ai maha eka pak vs india match eka balanda gihin hitiye

    අපේ ඒවා බලන්න එන්න bus නැහැලු. හැබැයි baby ල rugger ගහනකොට නං අනිවාර්යෙන් නුවර එනවා. එතකොට හිතාගන්ඩ පුළුවන්නේ පව්ලද රටද වැදගත් කියල.
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    ඉන්දීය තෙල් සමාගම අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් මිල රුපියල් 4 කින් ඉහළ නැංවීමට තීරණය කර තිබේ.

    ඒ අනුව නව මිල රුපියල් 121 ක් බව ලංකා ඉන්දීය ඔයිල් සමාගමේ සඳහන් කරයි.

    එහෙත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනහල්වල ඩීසල්වල මිලෙහි වෙනසක් සිදුව නොමැත.

    Ow dawas dekakin withara un dei Rs. 8 kin withara. Un thoga washayen ne denne. denakota petrol, deisel, kerosine okkoma 1 para denne.