පික්චර්ස් ඉස්සර වෙලාම pohotobucket.com වලට අප්ලෝඩ් කරන්න..
2අප්ලෝඩ් කල පික්චස් වල ක්ලික් කලාම දකුණු පැත්තෙන් ඩිරෙක්ට් ලින්ක් ඉමේජ් කෝඩ් වගේ දේවල් වැටෙනවා ඒකෙන් ඉමේජ් කෝඩ් කියන එක කොපි කරගන්න..
3ඔයා උත්තර දෙන්න හරි අලුතෙන් ත්‍රෙඩ් එකක් පටන් ගන්න හරි යනකොට එන ඩයලොග් බොක්ස් එකෙ උඩ තියනවා පිංතූරයක සලකුණක් එක උඩ ක්ලික් කලාම කොටුවක් මතු වෙනවා එන්ටර් ද යූ ආර් එල් කියලා.. එතනදි තමන් කොපි කරගත් ඉමේජ් කෝඩ් එක කොපි කරලා ඕකේ කරන්න ඊටපසු ඔබ ත්‍රෙඩ් එක හෝ පිලිතුර සබ්මිට් කල පසු පිංතූර පෙනේවි...