යාලුවනේ කාලෙකින් ත්‍රෙඩ් එකක් දනන් බැරි උනා.. මගේ යාලුවෙක් අද මට සින්දුවක් අහන්න දුන්න
සේනක බටගොඩ කියල මහත්මයෙක් ගේ.. මට සංගීතය ගැන වැඩි දැනුමක් නෑ.. නමුත් මිනිහ හෙන දක්ෂිනේ.. එයාලු වයෝ සංගීත කණ්ඩායමේ අපි කව්රුද කියන සින්දුවේ මුල් ගායකයා..
තව එයාගේ හොද සින්දු තියෙනවා.. මන් ජිවිත්ට අහල න මෙහෙම ගායකයෙක් ගැන.. මගේ යාළුවා සින්දු පිස්සෙක් වෙලත්, එකත් අහල නෑ.. මේ ස්න්දුව එයාගේ දුව එක්ක කියන එකක්
ඇයි වයෝ කණ්ඩායම ඔච්චර ප්‍රසිද්දිය ගත්ත සින්දු මෙයාගේ කියල කිව්වේ නැත්තේ..
තව සංගීත් විජේසුරියගේ පුතා කියන සින්දුවකත් මුල් ගායකයා මෙයා...
ඔයාල දන්නවද මෙහෙම කෙනෙක් ගැන...