CG 125 engine ekalu bao thiyenne oya mao kiyana ekeGN125
GN125E
GN125H
Haojue GN125 ( new GN125H )
Owa thama recommended. Top to Bottom.
Anikwa melo rahak ne, parts samahara ewa ne, durable ne
sure karala gamanak yanna be,
Ranomoto GN ekata nan adu gaane parts thiyanwa
adu gaane ekak ganna
-----
GN125H U/V/X akurak ganna
one tharan parts thiyanawa, onema ekak. brand new
Japanese engine ekak neweyneCG 125 engine ekalu bao thiyenne oya mao kiyana eke
Patta ganan ne bao mao hoyanne 2 ta aduwen baoJapanese engine ekak neweyne
eke copiyak wenna athi.
one tharam GN125H bike thiyanawane, ay senaro ganne
------ Post added on Feb 4, 2023 at 4:23 PMPatta ganan ne bao mao hoyanne 2 ta aduwen bao
Oya thiyenne model ekaPatta ganan ne bao mao hoyanne 2 ta aduwen bao
------ Post added on Feb 4, 2023 at 4:23 PM
Gn 125E කියන්නෙ මොකද්ද බන්...මම දැකල නෑනෙGN125
GN125E
GN125H
Haojue GN125 ( new GN125H )
Owa thama recommended. Top to Bottom.
Anikwa melo rahak ne, parts samahara ewa ne, durable ne
sure karala gamanak yanna be,
Ranomoto GN ekata nan adu gaane parts thiyanwa
adu gaane ekak ganna
-----
GN125H U/V/X akurak ganna
one tharan parts thiyanawa, onema ekak. brand new
Japanese GN125 ekama thamaGn 125E කියන්නෙ මොකද්ද බන්...මම දැකල නෑනෙ![]()
owa ganda epa bn micro car walata wechha de thama oka gattha unatah wenneSenaro GN U no බයික් එක හොදයිද තෙල් කීයක් වෑඩද? පාර්ට්ස් කොහොමද
GN125 එකක් ගන්නකොට GN125 එන්ජින් එකක් තියන එකක් ගන්න. CG125 එන්ජින් තියන ඒවා ගන්නම එපාCG 125 engine ekalu bao thiyenne oya mao kiyana eke
Man gawa thiyenne GN125H ekak. Matanan eka ecchara comfortable naha. Engine vibration eka wadiමාත් ගන්න බයික් එකක් බලනවා . ගොඩක් උන් කිව්ව gn එක කම්පටබල් කියලා දුර යන්න එහෙම. හැබැයි ගනන් තමා අවුල.
බැරි උනොත් ct100 එකක් තමා. තෙල් හරි වැඩ කරනවා නේ
Japan එකක්ම ගන්න කියල තමා කිව්වේ මට නම්. මම ලොකුවට දන්නෙ නෑ බන්. සෝලෝ ලොක්කාගෙන් තමා අහන්න ඕනMan gawa thiyenne GN125H ekak. Matanan eka ecchara comfortable naha. Engine vibration eka wadi
අපෝ බලන්නවත් එපා දුවපං.CG 125 engine ekalu bao thiyenne oya mao kiyana eke
Ceygra super motard කොපි වලට මොකො බන් උනේ? පාරේ එකක්වත් දැක්කේ නෑ සෑහෙන කාලෙකින්.. running condition තියන එකක්වත් නැද්ද දන්නෑඅපෝ බලන්නවත් එපා දුවපං.
ඔරිජිනල් GN එන්ජිම එන එකක් ගනිං. Ceygra එක එහෙම මරු.
සුසුකි ස්ටිකර් ගහල ඇති බං. දැක්ක ගමන් අඳුරන්නත් බෑනේ. djebel වෙන්න ඇති කියල අපිත් යනව ඇති. තව ජපන් බයික් වලට ඒවල පොත් තියලත් ඇති සෑහෙන්නCeygra super motard කොපි වලට මොකො බන් උනේ? පාරේ එකක්වත් දැක්කේ නෑ සෑහෙන කාලෙකින්.. running condition තියන එකක්වත් නැද්ද දන්නෑ
ආ ඔව්නේ.. අපේ පැත්තෙත් එකෙක් හිටිය DRZ කටු කම්බි ස්ටිකර් ගහන් පැදපු. පිටිපස්සේ ඩිස්ක් බ්‍රේක් වත් නැතුව හෙන අජූත ලුක් එකක් තිබ්බෙසුසුකි ස්ටිකර් ගහල ඇති බං. දැක්ක ගමන් අඳුරන්නත් බෑනේ. djebel වෙන්න ඇති කියල අපිත් යනව ඇති. තව ජපන් බයික් වලට ඒවල පොත් තියලත් ඇති සෑහෙන්න
Machan ceygra ekak baluwa ada...10000 advanced kala.226kta ganna..thanks for all comment sඅපෝ බලන්නවත් එපා දුවපං.
ඔරිජිනල් GN එන්ජිම එන එකක් ගනිං. Ceygra එක එහෙම මරු.