ඔන්න කස්ටියට ම HI කිව්වා,


අපි හුග දෙනෙක්‍ට තියෙන මේනියාවක්නෙ SMS කොටන එක. ඉතින් මමත් හොයා ගත්ත SMS යවන විදියක්. හැබැයි මේක FREE...
එහෙනම් බලාගන්නකෝ මේක කරන විදිය,
Free SMS Craze
එහෙනම් ජය වේවා................




අපි හුග දෙනෙක්‍ට තියෙන මේනියාවක්නෙ SMS කොටන එක. ඉතින් මමත් හොයා ගත්ත SMS යවන විදියක්. හැබැයි මේක FREE...

එහෙනම් බලාගන්නකෝ මේක කරන විදිය,
- ඉස්සෙල්ල ම site එකේ register වෙන්නකෝ..
- Site එකට log වුණාට පස්සෙ International SMS කියන එක click කරන්න.(මොක ද මේක වෙන රටකින් කරන එකක් නිසා send sms ගියොත් යවන්න පුළුවන් ඒ රටට විතරයි)
- රට select කරල number එකේ මුල් බිංදුව නැතුව අනිත් ඉලක්කම් 9 type කරන්න.(රට select කරාම රටේ telephone code ඊට ඉස්රහින් වැටෙනවා)
- ඊට පස්සෙ sms එක type කරල send කරන්න.(එක sms එකක අකුරු 130 පුළුවන්)
Free SMS Craze
එහෙනම් ජය වේවා................

