EMS හරහා යවන කොට tracking නිකම්ම හම්බ වෙනවා.
2500 da bn aduma tracking one nm

EMS හරහා යවන කොට tracking නිකම්ම හම්බ වෙනවා.

2500 da bn aduma tracking one nm![]()
පුලුවන්. මම අවුරුදු දෙකකට කලින් Phone එකක් Return යැව්වා Aliexpress China. Registered Post අපේ පැත්තෙ Post Office එකෙන් යැව්වෙ. 900ක් වගේ ගත්තෙ. උන්ම පැක් කරා. පැක් කරද්දි Regifoam කෑල්ලක් උඩින් දාලා පැක් කරලා ඊට පස්සෙ ඒ පැත්තෙ තමා අර සීල් ගහන කොලේ ඇලෙව්වෙ. නැත්නම් ඒ දඩාර සීල් එකට Phone එක කුඩු වෙයි කිව්වා.. Tracking Number එකක් දුන්නා.. ලංකාවෙන් එලියට ගියාට පස්සෙ Tracking Update උනා. මෙහෙන් යන්න කලින් කොල් කරලා අහගන්න පුලුවන් නැත්නම්
මේ සයිට් එක පට්ට Tracking Status බලන්න. https://en.trackitonline.ru/


EMS වල ගාන වැඩියි ඉක්මනින් යන නිසා.

mata speed eka important na bn
aduma ganata tracking ekka item eka yawanna thamai one bn![]()
500g වගේ Item එකක් normal post එකේ යව්වත් ගොඩක් රටවලට යවන්න rs 2000 + වගේ යනවා.
hariyata detilas dapan print eke postal code arawa mewa dala eheheta ghn pennala pack karaoan...h
