data off කරලා තියන phone එකකට sms එකක් යවල එකේ data connection , gps වගේ on කරන්න පුළුවන් විදිහක් හෝ app එකක් දන්නා කවුරුහරි ඉන්නවද androidlost එක බැලුව,, ඒක දැන් android 10 වලට වැඩ නැ....