Senehase Muttiye

Akila DJ

Junior member
  • May 15, 2008
    213
    13
    18
    කොළොංතොට
    Senehase Muttiye Thambala Adare

    .
    Senehase Muttiye, Thambala Aadare
    සෙනෙහසේ මුට්ටියේ, තම්බලා ආදරේ...


    mp3, 256 kbps, 7.4mb
    http://www.fileserve.com/file/V4efgk3


    mp3, 128 kbps, 3.7mb
    http://hotfile.com/dl/99896101/07756f5/01_Senehase_Muttiya.mp3.html


    -

    සෙනෙහසේ මුට්ටියේ, තම්බලා ආදරේ
    නිරතුරු ඔබට පොවන්නම්
    හදේ වේදනා, දල්වලා ගින්දරින්
    මුට්ටිය රත් කරලන්නම්
    හඳේ හාවිගෙන්, පැටියෙක් ගෙනැවිත් දීලා
    තනිකම ඔබේ දුරලන්නම්
    ළඳේ ඔය මුවින්, ආදරේ කිව්වොතින්
    සිල්පද හැම සුරකින්නම්

    පිදුරුතලාගල කන්දට වැඩිය මගේ සිතේ

    නුඹට බැන්ද ළෙන්ගතු පෙම වැඩියි නංගියේ

    වක්කඩ මැද කක්කුටු බෙණ නැංවුව විලසේ

    එපා පුදන්නට ආදරෙ සැඟවිලා යතේ

    නන්දනීය පෙම පුද කර පුන්සඳ එළියේ

    වන්දනාවේ යමු දෙන්නා ජෝඩුව විලසේ

    චුල්ල පදුම උරය පලා ලේ දුන්නා සේ

    හද ගලවා තැටියක දා දෙන්නද ඕනේ

    රාවණා නසා රාමා පෙම ජය ලැබුවා සේ

    සැම සැප හැර ලබනෙමි නුඹෙ පෙම් අභිෂේකේ


    -

    පද රචනය : ඇන්ටන් ජේ. ප්‍රනාන්දු
    සංගීතය සහ ගායනය : ලක්ෂ්මන් හිල්මි


    .
     
    Last edited: