senehe vila! සෙනෙහෙ විල!

chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
lassanai sis,ehema pawul diwiyak gewanna tiyenawanam kochchara aganeda.

ස්තුතියි ඔබට. මම හිතන්නෙම දෙන්නගෙම කැපවීම තියෙනවනම් අාදරය සෙනෙහස තුලින් මෙහෙම දිවි ගෙවන්නට පුළුවන් නෙ.
 

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    සුන්දර පවුල් ජීවිතය.. ඔහොම ලස්සනට ගෙවන්න පුළුවන් ජීවිතනෙ අපේ මිනිස්සු තහනම් ගහේ ගෙඩි කන්න ගිහිල්ලා අපායවල් කරගන්නෙ...
    අර්ථවත් නිර්මාණයක් චන්දි...
     

    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    සුන්දර පවුල් ජීවිතය.. ඔහොම ලස්සනට ගෙවන්න පුළුවන් ජීවිතනෙ අපේ මිනිස්සු තහනම් ගහේ ගෙඩි කන්න ගිහිල්ලා අපායවල් කරගන්නෙ...
    අර්ථවත් නිර්මාණයක් චන්දි...

    ස්තුතියි ඔබට. අදහස නම් පුරා සත්‍යයක්.
     

    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    ලස්සනයි චන්දි ලස්සනට ජිවත් වෙන ගැමි පවුලක අසිරිය
    එ පද වල රහට තියෙනවා
    ඔබට ජය...

    නිර්මානය සාර්තකයි කියල හිතෙනව. අදහසක් ඒක් කලාට ස්තූතියි ඔබට.