lassana.. sarala.. ea wagema tika welawakata hitha atheethaye atharaman karanna puluwan sundara nirmanayak... eli-samaya apooruwata yoda gena karapu sarthaka nirmanayak...![]()
කවි පද හරිම සොඳුරුයි............!!!!!
lassanai sis,ehema pawul diwiyak gewanna tiyenawanam kochchara aganeda.
සුන්දර පවුල් ජීවිතය.. ඔහොම ලස්සනට ගෙවන්න පුළුවන් ජීවිතනෙ අපේ මිනිස්සු තහනම් ගහේ ගෙඩි කන්න ගිහිල්ලා අපායවල් කරගන්නෙ...
අර්ථවත් නිර්මාණයක් චන්දි...
ලස්සනයි චන්දි ලස්සනට ජිවත් වෙන ගැමි පවුලක අසිරිය
එ පද වල රහට තියෙනවා
ඔබට ජය...