එලිසමය රැකගෙන ලියපු ලස්සන කවියක්..
ප්‍රේමනීය පවුල් අන්දරය සුන්දරව සිතුවම් කරලා, ගෙත්තම් කරලා හරි පරිස්සමට තෝර ගත්තු මුතු පබළුවලින්....
ඉතා රමණීයයි සොයුරිය...
දිගටම ලියන්න...නිර්මානකරණයේ විසල් ප්‍රගතියක් පෙන්වූ තවත් කුසලතාවය දෝත දරා ගත් සහෝදර කිවිඳියක්...ඔබට නිර්මාන දිවියේ දිගු ගමනකට මගෙන් ආසිරි....
ස්තුතියි! සේමෙ ඔබෙ අදහස් වලට. අපෙ අාදර කැදැල්ලයි මෙ.lasana sarala nirmaanayak sis! nirmaanaya kiyawaddi hithe lassana roopa pelak mewila penenawa!![]()
ස්තුතියි! සොයුර ඔබට හැම අදහසක්ම වටිනව මට මගෙ කැදැල්ල ගොඩනගන්නට.adaraya senehasa pirunu kadallaklassani nirmanaya
![]()
සතුටුයි සොයුරිය ඔබෙ අදහස් වලට. ස්තුතියි වචනයක් හරි මට ශක්තියක් වෙන්න ලීවාට.හරිම ලස්සන නිර්මාණයක්
දුක් දොම්නස විමසන ජීවන කවියට එක් කල සොඳුරු ලස්සන කැදැල්ලක සිරියෙන් ඔපවත් කල අගනා මුතුපොටක්.
ලස්සනයි සොයුරියේ නිර්මාණය, ඔබට ජය පතමි.
ස්තුතියි! දිල් ඔබට. මගෙ නිර්මාන කරනයට මෙ දෙන ශක්තිය කියන්න බැරි තරම්. වචනයක් උනත් සතුටක් මට.හරිම ලස්සනයි.....
සතුටින් පිරුන කැදැල්ලක් මැවිලා පෙනුනා...
හරි ලස්සනයි.
සතුට පිරුණු පුන්චි කැදැල්ලක් හිතේ ඇඳුනා....
