Senima Investing exposed අමෝ අමෝ

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,277
    4,084
    113
    Mam nam munge video eka report gahuwa. Kathawen therenawa baila karayek kiyala. Oya kiyana taram billionaire kenekta video karan danna course karanna time koheda ban. Proof pennan nathuwa kiyawanawa

    @negombokollo karana wadak apitat kiyapan sup ekak denna
    මාත් බැලුවෙ මොකෝ කරන්නෙ කියලා,
    කැරියට තියෙන්නෙ හෙන තික් ස්කින් එකක් කබරයෙක්ගෙ වගේ ,ඌ ආත්මෙ විකුනපු එකෙක් කොහොමත්, ඌ අහින්සක මිනිස්සුන්ව පිරමීඩ් ජරාවල් වලට අහු කරපු එකෙන් ඒක ස්තීර වෙනව ,
    කරන දෙයක් ඉක්මනට කරන්න ඕනේ,ඕලෙවල් කරපු පොඩි උං මූට අහු වෙලා පුක පලාගන්න කලින්. :P

    කොහොමත් අත්මයක් නැති ලැජ්ජාවක් නැති එකෙක් එක්ක හැප්පෙන එක හෙනම අමාරුයි මචන්:dull::dull:

    @negombokollo umba neda ashan Fernando kiyanne.u ge location FB ake negombo thiyenne.tho uge course promote karanna neda awe.:unsure:
    ඒකෙන් මේකෙන් මාවත් එක්ස්පෝස් වුනා ඉහි ඉහි :growl: :growl:
    පිස්සුද පම්කෝ :angry::angry::angry::angry:

    නිගම්බො පැත්තෙ fernando කියන last name එකයි Ashan කියන නමයි හෙන කොමන් බං,
    ඔය නේම් කම්බිනේශන් එක තියෙන අටක් විතර මම නිගම්බො වත්තල වෙන්නප්පුව ඒරියා එකේම විතරක් දන්නවා

    ------ Post added on Dec 6, 2022 at 9:05 PM
     
    Last edited:
    • Haha
    Reactions: vito

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,322
    6,171
    113
    මාත් බැලුවෙ මොකෝ කරන්නෙ කියලා,
    කැරියට තියෙන්නෙ හෙන තික් ස්කින් එකක් කබරයෙක්ගෙ වගේ ,ඌ ආත්මෙ විකුනපු එකෙක් කොහොමත්, ඌ අහින්සක මිනිස්සුන්ව පිරමීඩ් ජරාවල් වලට අහු කරපු එකෙන් ඒක ස්තීර වෙනව ,
    කරන දෙයක් ඉක්මනට කරන්න ඕනේ,ඕලෙවල් කරපු පොඩි උං මූට අහු වෙලා පුක පලාගන්න කලින්. :P

    කොහොමත් අත්මයක් නැති ලැජ්ජාවක් නැති එකෙක් එක්ක හැප්පෙන එක හෙනම අමාරුයි මචන්:dull::dull:

    ඒකෙන් මේකෙන් මාවත් එක්ස්පෝස් වුනා ඉහි ඉහි :growl: :growl:
    පිස්සුද පම්කෝ :angry::angry::angry::angry:

    නිගම්බො පැත්තෙ fernando කියන last name එකයි Ashan කියන නමයි හෙන කොමන් බං,
    ඔය නේම් කම්බිනේශන් එක තියෙන අටක් විතර මම නිගම්බො වත්තල වෙන්නප්පුව ඒරියා එකේම විතරක් දන්නවා

    ------ Post added on Dec 6, 2022 at 9:05 PM
    @hichchiputha EBUSE me gana wimarshana katayuthu karanna idiri wada sandaha.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අපේ පොන්නයොත් මූට සර් සර් ගගා හැමිනේස්ශන් දෙනවනෙ කමෙන්ට් කර කර

    මම දන්න පොඩි උං තුන් දෙනෙක්ම මගෙන් මූ ගැන ඇහුවා බං , A 6,7 ගත්ත උං මේ පාර O/L s වලට ,මගේ පුක රත් වුනේ ඊට පස්සෙ,
    ඉගෙනගත්තට අපේ උන්ට ඇත්ත බොරුව වෙන් කරගන්න බෑ

    ------ Post added on Dec 6, 2022 at 5:42 PM
    දැන් පොඩිඋන් ඉගෙනගන්නෙ නෑ නිකන් කටපාඩම් කරනවා එක්සෑම් පාස් වෙනවා. බාහිර ක්‍රියාකාරකම් වලට Fortnite GTA mind craft ගහනවා
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    එලකිරියෙ උන් තමා ඩයල් බන් :yes:
    පැය දෙකෙන් උගෙ අම්මමුත්තගෙ ඇටේ පාටත් හොයාගත්ත :love2::love2::love2::love2:
    මේකෙ ඉන්නෙ අති භයානක මොලේ තියෙන උනුයි නැති උනුයි🤭🤭