Senima Investing exposed අමෝ අමෝ

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    කොස්කොළ කඩේට රැවටෙන උන් ඉන්නැද්දි , මුන්ට රැවටෙන්නෙ නැතුව ඉදියිද බන්??? උපාධි ගත්තත්, PHDගහලා හිටියත් ලංකාවේ ඉන්න සිංහලුන්ව ඉක්මනින් අහු කරගන්න පුළුවන්
     
    • Like
    Reactions: elakiriaddict

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,122
    9,409
    113
    1677482813242.png

    ඉන්නෙ කාමරේක
    සන්ග්ලාස් දාල
    කැප් දාල
    something is not right here
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,257
    13,143
    113
    33
    ෆින්ලන්ඩ්
    master mind roshan anik eka
    අඩෝ මුත් දාර හොරෙක් ලු නේද? පොර කට්ටිය ට හොදම එකෙන් ඇරපු කතාවක් අහලා තියෙනවා.

    මාත් තව පොඩ්ඩෙන් උගේ apartment සීන් එකට අහු වෙනවා. ලක්ෂ 85 ක් දාලා මිලියන 80 ක් ගන්න හැදුවේ.

    මු investment කියලා එක එකගෙන් සල්ලි අරන් share මාර්කට් invest කරලා කෙලෝගෙන කියනවා ඉන්නේ. මුගේ aparment seen එක දැන් නැද්ද දන්නේ නැහැ.
     
    • Like
    Reactions: elakiriaddict

    Mancheter

    Active member
  • Oct 1, 2019
    310
    230
    43
    අඩෝ මුත් දාර හොරෙක් ලු නේද? පොර කට්ටිය ට හොදම එකෙන් ඇරපු කතාවක් අහලා තියෙනවා.

    මාත් තව පොඩ්ඩෙන් උගේ apartment සීන් එකට අහු වෙනවා. ලක්ෂ 85 ක් දාලා මිලියන 80 ක් ගන්න හැදුවේ.

    මු investment කියලා එක එකගෙන් සල්ලි අරන් share මාර්කට් invest කරලා කෙලෝගෙන කියනවා ඉන්නේ. මුගේ aparment seen එක දැන් නැද්ද දන්නේ නැහැ.
    Moonam investment Gena danneth nehe. Kohon hri insider info Aran buy and sell karanne.
    Owa passe gihilla kelawechcha un mata. Katha kala
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,277
    4,084
    113
    අඩෝ මුත් දාර හොරෙක් ලු නේද? පොර කට්ටිය ට හොදම එකෙන් ඇරපු කතාවක් අහලා තියෙනවා.

    මාත් තව පොඩ්ඩෙන් උගේ apartment සීන් එකට අහු වෙනවා. ලක්ෂ 85 ක් දාලා මිලියන 80 ක් ගන්න හැදුවේ.

    මු investment කියලා එක එකගෙන් සල්ලි අරන් share මාර්කට් invest කරලා කෙලෝගෙන කියනවා ඉන්නේ. මුගේ aparment seen එක දැන් නැද්ද දන්නේ නැහැ.
    රොශාන් අනිකා,
    ඌත් තට්ටයා බොරු කොන්ඩයක් දාගෙන ඉන්නේ ,
    සෙනීමවයි මූගෙයි තට්ට දෙක එකට හප්පල මරන්න ඕනේ 😂😂😂😂🙏
     
    • Like
    Reactions: -333-