Mata hithenne moo karanne financial freedom kiyala class karala salli gannawa. Mokada financial freedom kiyanne long term deyak . Ethakota class Ena Aya ta okata 10 yrs wage yanawa kiyanawa .Menna senima karaya current kapala kiyala walalenna hadanawa. Kata aroyoth billionaire uta aha ekek na habai generator ekak hari solar ekak hari hai kara ganna ba.![]()
කැරි මොරාල් පිට බොරු කියන්නෙ ,එක වීඩියෝ එකක් මූ අඩනව අපි ගැන දුකයිලු ඌටමූ නම් ලොවෙත් වේස බයියෙක්. බලපන්කො දෙන ටෝක්ස්![]()
![]()
![]()
කාලයක් fast 3 cycle එකට අහුවෙලා නහයෙන් අඬ අඬ හිටියා.
එයා එහෙම නෑ බ්‍රෝThis guy is a con artist. Lol I came across a video on YT and felt something is not right. This thread confirmed my suspicion
------ Post added on Jul 28, 2024 at 4:10 PM
නියම Billionaires ලා ඔහොම කියවන්නෙත් නෑ.එයා එහෙම නෑ බ්‍රෝ
එයා බිලියනයර් කෙනෙක්ලු
හැබැයි ඌ ඉන්නෙත් පොඩි ගෙදරක
අනිවා උන් බලන්නෙ ලොව් කී ඉන්න ,security and tax ප්‍රශ්න නිසා ,නියම Billionaires ලා ඔහොම කියවන්නෙත් නෑ.
100% ක් හරිඅනිවා උන් බලන්නෙ ලොව් කී ඉන්න ,security and tax ප්‍රශ්න නිසා ,
රගනවා කියන්නෙ අවුලක් එතන තියෙනවා
mokakda bun me NASA kathawa. muge poyyak wage neda? oka share market gana muladi youtube kala. okage eka video ekak withari mata nam hodai kiyala thibbe. passe mu psyco wage dodawanta gathha, mama balana eka nawaththala damma bun. epama una addadi.
meka thami anith hora. muth share market gana danna lubbak nae bun. course kara kara matiya gahanawa. Roshan fernando. ammage master mindMaster mind eke Roshan Fernando live ekak awilla muwa nathi kara neda, pawu ban mu
ehema nae bun oke senima karaya dadawawata wadima game karaya master mind . uge game woorld class aruh ekka baladdiSenima එක්ක බලද්දී Roshan ටිකක් හරි ok