Box eke side eke senheisser logo eka tiyenawa.eka scan karala site ekata gihin verify karanna puluwan.senheisser qr verify kiyala google eke gahapanකොහොමද ෆේක් නෙමේද කියල දැනගන්නෙ? මෙච්චර කාලෙකට මම ඩීලර්ගෙන් ගත්තෙ නැති එක්ස්පෙන්සිව් බ්රෑන්ඩඩ් හැම හෙඩ් සෙට් එකක්ම ෆේක් කියල ටික දවසක් යනකොට වැඩ කරන්නෙ නැති උනාම තේරුම් ගත්ත. අත්දැකීමෙන් කියන්නෙ.
උඹ දෙන වොරන්ටිය කොහෙන්ද ක්ලෙම් කරගන්නෙ? උඹද වග කියන්නෙ? ගනුදෙනුව ඉවර උනාට පස්සෙ උඹව කොහොමද අල්ලගන්නෙ?
තරහ වෙන්න එපා උඹෙන් ඇහුවට එළකිරියේ මාර මාර බිස්නස් එක එක කාලෙට එනවා.
View attachment 91072

